Oba Nathi Duka Thurulu Kran Song Lyrics - ඔබ නැති දුක තුරුළු කරන් ගීතයේ පද පෙළ

Oba Nathi Duka Thurulu Kran Song Lyrics - ඔබ නැති දුක තුරුළු කරන් ගීතයේ පද පෙළ
Song Title : Oba Nathi Duka Thurulu Kran (ඔබ නැති දුක තුරුළු කරන්)
ගායනය : රහල් අල්විස්
පද රචනය : සජිත් වී චතුරංග
සංගීතය : රධීශ් වැන්දබෝනා

ඔබ නැති දුක තුරුළු කරන්
මියැදෙන්නම් මම තනියෙන්
ඉන්න ඔබ සතුටින්
නොයෙන ගමන් ගිය පුංචි ඇස්දෙක වාගේ..//

නොලැබෙන ඔබ ගැනම සිතා
අසරණ සිත බොළඳ වෙලා..//
කඳුළු තියා මට කොහෙද ඔයා අද
නොයෙන ගමන් ගිය පුංචි ඇස්දෙක වාගේ..//

ඔබ නැති දුක තුරුළු කරන්
මියැදෙන්නම් මම තනියෙන්
ඉන්න ඔබ සතුටින්
නොයෙන ගමන් ගිය පුංචි ඇස්දෙක වාගේ..//

නොපෙනෙන ලෙස දුරට වෙලා
සිටියත් මගෙ දෙසම බලා...//
අහිමි වුනත් මට තවම ඔබෙයි මම
නොයෙන ගමන් ගිය පුංචි ඇස්දෙක වාගේ..//

ඔබ නැති දුක තුරුළු කරන්
මියැදෙන්නම් මම තනියෙන්
ඉන්න ඔබ සතුටින්
නොයෙන ගමන් ගිය පුංචි ඇස්දෙක වාගේ..//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Nathi Duka Thurulu Kran Song Lyrics - ඔබ නැති දුක තුරුළු කරන් ගීතයේ පද පෙළ Oba Nathi Duka Thurulu Kran Song Lyrics - ඔබ නැති දුක තුරුළු කරන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 01, 2021 Rating: 5

0 comments:

Post a Comment