Maya Song Lyrics - මායා ගීතයේ පද පෙළ

Maya Song Lyrics - මායා ගීතයේ පද පෙළ
Song Title : Maya (මායා)
Lyrics, Melody & Vocals : PRATHAP 
Produced, Mixed & Mastered  : iCLOWN  @iClownmusic 
Illustrations & Video : Chirath Kodithuwakku 
Vocal Recording : Dilum Thejana @ Deverb


නුඹේ වත ලඟ නවතිනු විනා
අරමුණක් නැත දිවියට වෙනා
හඬනවා හද මා
සනසන්න ආලෙන් වහා

නුඹව හිඳුවා සතපන්න මා
සත්මහල් මාලිග නැත තනා
දැවෙනවා ගත මා
ඇහැරන්න රාගේ රහා

අරමුණක් සොයමින් මම දිවිකතර ගැවසෙනවා
පිනිපොදක් විලසින් නුඹෙ ආලයෙන් නැහැවෙනවා
ආදරය අසමින් නුඹ සයනතෙහි වැතිරෙනවා
ජීවිතය සොයමින් මා ආදරය වැගිරෙනවා

නුඹේ වත විඳිනෙම් වැටහෙන තුරු දිවිය යම්දා
නුඹේ ඇස් දකිනෙම් පියවෙන තුරු දෙනෙත් මතුදා
ලොවේ නැත කිසිවෙක් ආලයෙන් ගත මන බින්දා
අයිතිකම් නොකියම් ශෝකය බිය නැගෙන හින්දා

ආ දා… මා හා… පෑවා… මායා…
දිලුනා… වෙලුනා… ගිලුනා… මායා…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Maya Song Lyrics - මායා ගීතයේ පද පෙළ Maya Song Lyrics - මායා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 28, 2021 Rating: 5

0 comments:

Post a Comment