Thathparaya Song Lyrics - තත්පරය ගීතයේ පද පෙළ

Thathparaya Song Lyrics - තත්පරය ගීතයේ පද පෙළ
Song Title : Thathparaya (තත්පරය)
Lyrics, Melody, Music & Vocals : PRATHAP
Produced, Mixed & Mastered : Gayan Bentharage 
Guitars : Lasantha Kariyawasam
Flute : Sajeewa Rangana Gurusinghe 


දෑඟිලි අතර ඔබේ
නොදැනිම දවස ගෙවේ
හුරතල් බැල්ම ඔබේ
උමතුයි මේ සිත මගේ
හෙට දිනක් නොසිතනා
මොහොතක්
රැදෙන්න දෙන්න හදේ මට
තත්පරයක්

නපුරු වූ ලෝකෙන් මිදී
අපේම ලෝකෙක තනිවෙලා
ගෙවනුයේ ඒ දිනක්
හෙට දවසක හීනේ වෙලා
අරමුණක් නැති ගමනකයි
ඔබ මා
තත්පරයත් කල්පයක් සේ
දැනෙනවා

දෑඟිලි අතර ඔබේ
නොදැනිම දවස ගෙවේ

හෙට දින ඉර පායන තුරා
අන්ධකාරයක තනි වෙලා
රන් හුයන් හැම පසෙකලා
ඔබ කැඳවගෙන යමි මෙමා
එරෙහි උනත් ලෝකයක්
අපට මතුදා
තත්පරයක් ඉවසමු අපි
හිනහිලා

දෑඟිලි අතර ඔබේ
නොදැනිම දවස ගෙවේ
හුරතල් බැල්ම ඔබේ
උමතුයි මේ සිත මගේ
හෙට දිනක් නොසිතනා
මොහොතක්
රැදෙන්න දෙන්න හදේ මට
තත්පරයක්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thathparaya Song Lyrics - තත්පරය ගීතයේ පද පෙළ Thathparaya Song Lyrics - තත්පරය ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 28, 2021 Rating: 5

0 comments:

Post a Comment