Mal Muthu Da Me Song Lyrics - මල් මුතු දා මේ ගීතයේ පද පෙළ

Mal Muthu Da Me Song Lyrics - මල් මුතු දා මේ ගීතයේ පද පෙළ
Song Title : Mal Muthu Da Me (මල් මුතු දා මේ)
ගායනය : විජය කුමාරතුංග


මල් මුතු දා මේ ගෙල සැරසූ සේ
අරුණෝදේ දකින්නේ
වනවිල් තීරේ පියුමී වාගේ
වසන්තියයි මාගේ //

නෙත් මල් පෙම් සිත්
ළං වුණ මොහොතේ
පායා සුදිලෙන්නේ //
මා හා එක් වූ සිසිලස් දහරේ
සඳ කුමරී ඔබ වේ

මල් මුතු දා මේ ගෙල සැරසූ සේ
අරුණෝදේ දකින්නේ
වනවිල් තීරේ පියුමී වාගේ
වසන්තියයි මාගේ

මිහිදුම් පිණි මල්
පිපි ගම්මානේ
සිහියෙන් නොමැකෙන්නේ //
වෙන් වී යන දා සසල නොවන්නේ
ඔබේ දෙනෙත් පමණී

මල් මුතු දා මේ ගෙල සැරසූ සේ
අරුණෝදේ දකින්නේ
වනවිල් තීරේ පියුමී වාගේ
වසන්තියයි මාගේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mal Muthu Da Me Song Lyrics - මල් මුතු දා මේ ගීතයේ පද පෙළ Mal Muthu Da Me Song Lyrics - මල් මුතු දා මේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 19, 2021 Rating: 5

0 comments:

Post a Comment