Handana Tharam Song Lyrics - හඬනා තරම් ගීතයේ පද පෙළ

Handana Tharam Song Lyrics - හඬනා තරම් ගීතයේ පද පෙළ
Song Title : Handana Tharam (හඬනා තරම්)
ගායනය : සේනානායක වෙරලියද්ද
පද රචනය : යූ. පී. ප්‍රවීශ්
සංගීතය : උදාර සමරවීර


හමුවුනු තැනින් වෙන් වෙන්න නම්..
ඇයි ලංවුනේ ඇපි මේ තරම්..
වාවන්නේ නෑ මේ හිත මගේ..
මතකෙන් ඔබේ දැවෙනා තරම්..
එකට එක්වී දුටුව සිහිනේ..
මඟින් නවතා ඔබයි හැරුනේ..
අදහන්න බෑ..හැරයන්නෙ ඔබම ද කියා..

හඬනා තරම් මේ හිත මගේ
හැරයන්නෙ නෑ ඔබ දනී නම්..
හඬනා තරම් මේ හිත මගේ..
හැරයන්නෙ නෑ ඔබ දනී නම්..

හිතුවෙ ඔබ එක්ක ලොකු දුරක් යන්න
මතු මතුත් හැම භවේ..
වැටුනු මගෙ හිතට දිරිය දුන් ඔබම
යන්නෙ ඇයි මේ වගේ..

හඬනා තරම් මේ හිත මගේ
හැරයන්නෙ නෑ ඔබ දනී නම්..//

යනෙන හැම තැනම පසුපසින් ඇවිද
දිනුම දුන් මගෙ පන මගේ..
නැවත පැමිණේවි මටම හිමිවේවි
කියනවා හිත මගේ..

හඬනා තරම් මේ හිත මගේ
හැරයන්නෙ නෑ ඔබ දනී නම්..//

හමුවුනු තැනින්...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Handana Tharam Song Lyrics - හඬනා තරම් ගීතයේ පද පෙළ Handana Tharam Song Lyrics - හඬනා තරම් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 12, 2021 Rating: 5

0 comments:

Post a Comment