ඔටු වෙස් ගත් කාන්තාරේ හොල්මන (Desert Of Ghost)

ඔටු වෙස් ගත් කාන්තාරේ හොල්මන (Desert Of Ghost) - Your Choice Way
මේ කතාව අපේ මාමාට උනු සිදුවීමක්...

මාමා වැඩ කරන්නෙ ඩුබායි වල.. ජොබ් එක විදියට කලෙ කාර් එකක් එලවපු එක..

දවසක් රෑ 12 විතර එයාට ගමනක් යන්න වෙලා.යන්න තියෙන්නෙ පාලු කාන්තාරයක් මැදින්.වෙනදටත් යන හින්ද එයට එක වැඩි ගානක් නැ.කාන්තාරෙ පෙන තෙක් මානෙක ගොඩ නැගිල්ලක් නැලු. රෑට වැඩිය යන්නෙත් නැලු කව්රුත්.. කාන්තරෙ මැද්දෙ වැටිල තියෙන පාර හයිවෙ ලයින් එකක් හින්ද ලැල්ලට පාගල යන්න තියෙන්නෙ.. හයියෙන් යන හින්ද බයක් දැනෙන්නෙත් නැලු.කොහොමහරි කාන්තාරෙ මැදෙන් යානකොට පරෙ ගොඩක් ඇතින් කෙනෙක් පාර මැද්දෙ කෙනෙක් ඉන්නවලු.. කාර් එකෙ වෙගය ටිකක් අඩු කරල එ මනුස්සයා ගව නැවත්තුවලු..පස්සෙ අරාබි බාසාවෙන් එයාව ටව්න් එකට දාන්න කියලා.

පාලු කාන්තාරෙ වටෙටම කලුවර පිරිලලු තිබුනෙ එ වෙලෙ කාර් එකෙ එලිය විතරයි... මග අතරම් කරල යන්න බැරි හින්ද එ මනුස්සයව වාහනෙට නග්ගගෙන.එයා ඇදන් ඉදල තියෙන්නෙ අරබි අය අදින ඇදුමක්.ටික දුරක් යනකොට එ මනුස්සයා එයගෙ කකුල් දෙක ඩැශ් බොඩ් එක උඩින් තියල.එයගෙ ඇදුම කකුල් දෙක ගවටම ඩිග හින්ද කකුල පෙන් නෙලු.ටිකක් දුර යනකොට එය ඔටුවෙක් වගෙ කැ ගහන්න ගත්තලු..දැං මාමට කර ගන්න දෙයක් නැලු.

කොහොම හරි එ මනුස්සයගෙ ඇදුම ටිකක් උඩ ගිහින් එයාගෙ කකුල් දෙක මාමා දැකලා.. මාමාට පුදුම හිතිලා ඔටුවෙකුගෙ කකුල් දෙකක්ලු තිබුනෙ.. එක පාරට එයා මාමා දිහා බලලා.මාමා හොදටම බය වෙල වහනෙ නවත්වල එලියට පැනල.. බය වැඩි කමටම ඉතිපිසො ගාතාව කියල.බුදු ගුන අනන්තයි කියල සිහි කරල... මාමාට ගමන යන්නත් පරක්කුයිලු.. හොරෙන් හොරෙන් හෙමිට කාර් එකර එබිල බැලුවලු.. එ කෙනා හිටියෙ නැලු.. ඉක්මනට වහනෙ නැග්ග මාමා පස්ස බලල තියෙන්නෙ කොම්පැනියට ගිහින්.

ඒ කෙනා හොල්මන්ක් කියන්න සාක්ශි තියෙනව.. එ කෙනා නැග්ග තැන එ හරියෙවත් මිනිස් වාසයක් නැලු.. වාහනයක් කැඩිල උදව් ඉල්ලන් අවත් වාහනෙ තියෙන්න ඔනි.එහෙම වාහනයක් තිබිලත් නැලු.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඔටු වෙස් ගත් කාන්තාරේ හොල්මන (Desert Of Ghost) ඔටු වෙස් ගත් කාන්තාරේ හොල්මන (Desert Of Ghost) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 19, 2021 Rating: 5

0 comments:

Post a Comment