Chanchala Dase Maya Song Lyrics - චංචල දෑසේ මායා ගීතයේ පද පෙළ

Chanchala Dase Maya Song Lyrics - චංචල දෑසේ මායා ගීතයේ පද පෙළ
Song Title : Chanchala Dase Maya (චංචල දෑසේ මායා)
ගායනය : රයිනි චාරුකා
පද රචනය : හිමාලි එන්. ලියනගේ
සංගීතය : රාජ්


චංචල දෑසේ මායා - ඉස්සර වාගේ පාලා..
ඉන්නට ආයේ මා හා - ආදරේ දීලා..
මල්පෙති සිනහා ගේනා මෘදු හාදු වෑහේනා..
නින්දෙදි සනසාලා - හීන සාදනා..

ඊයේ වාගේ - මා දෑතේ යාවීලා..
සීතේ නෑවීලා - නුඹ ඒදෝ පායාලා..

නිම්හිම් නැති සිත්තම් - හද ගෙත්තම් කරවා..
නිල්වන් නෙතු යන්තම් - ළඟ දැන්නම් නැතුවා..
පාට සේද සේල ගෙන ආ ඔයා..
නාවදාක හීන පාලු වී ගියා..

ඊයේ වාගේ - මා දෑතේ යාවීලා..
සීතේ නෑවීලා - නුඹ ඒදෝ පායාලා..

සන්සුන් නැති සිත්තම් - මගෙ ඉක්මන් වෙනවා..
ළං ළං වෙනු ඇත්දැයි - යළි පෙම්බස් දොඩනා..
නෑසූ ගීත සීත රෑක ගී කියා..
කෝල දෑස ලෝල වේවි මා පෙළා..

ඊයේ වාගේ - මා දෑතේ යාවීලා..
සීතේ නෑවීලා - නුඹ ඒදෝ පායාලා..

චංචල දෑසේ මායා - ඉස්සර වාගේ පාලා..
ඉන්නට ආයේ මා හා - ආදරේ දීලා..
මල්පෙති සිනහා ගේනා මෘදු හාදු වෑහේනා..
නින්දෙදි සනසාලා - හීන සාදනා..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Chanchala Dase Maya Song Lyrics - චංචල දෑසේ මායා ගීතයේ පද පෙළ Chanchala Dase Maya Song Lyrics - චංචල දෑසේ මායා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 31, 2021 Rating: 5

0 comments:

Post a Comment