Your Choice Way

Athin Atha Ath Harunu Song Lyrics - අතින් අත අත් හැරුණු ගීතයේ පද පෙළ

Athin Atha Ath Harunu Song Lyrics - අතින් අත අත් හැරුණු ගීතයේ පද පෙළ
Song Title : Athin Atha Ath Harunu (අතින් අත අත් හැරුණු)
Artist : Raween Kanishka
Music : Aruna Gunawardana
Lyrics : Nelu Fernando


අතින් අත අත් හැරුණු
පෙම්වතුන් අපි තවම
මේ ගමන ඇවිද යමු
හිතින් හිත හදාගෙන ……

අතර මං වී හඩන
අපි අපේ හිත් ගාව
විරාමය තියන්නේ
ජීවිතේ කවදාද
ජීවිතේ ……… කවදාද………

කියා යන්නේ කවුද
අවසාන ගමන වග
දමා යන්නේ කොහොම
අතීතය නුඔ ගාව
අතීතේ ……
නුඔ ගාව……

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Athin Atha Ath Harunu Song Lyrics - අතින් අත අත් හැරුණු ගීතයේ පද පෙළ Athin Atha Ath Harunu Song Lyrics - අතින් අත අත් හැරුණු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Sunday, May 09, 2021 Rating: 5

0 comments:

Post a Comment