Oba Asipiya Nohela Baluwa (Oba Ma Hamuwanada) Song Lyrics - ඔබ ඇස්පිය නොහෙලා බැලුවා (ඔබ මා හමුවුනදා) ගීතයේ පද පෙළ

Oba Asipiya Nohela Baluwa (Oba Ma Hamuwanada) Song Lyrics - ඔබ ඇස්පිය නොහෙලා බැලුවා (ඔබ මා හමුවුනදා) ගීතයේ පද පෙළ
Song Title : Oba Asipiya Nohela Baluwa (Oba Ma Hamuwanada)(ඔබ ඇස්පිය නොහෙලා බැලුවා (ඔබ මා හමුවුනදා))
ගායනය : ශෂිකා නිසංසලා
පද රචනය :  ශෙහාන් ගලහිටියාව
සංගීතය : ප්‍රියන්ත නාවලගේ


ඔබ මා හමුවුනදා දෑත් දරා..
පෙරභවයක බැදුනා - මෙන් බැදුනා..
සවනට රහසින් කීවා
මට ආදරෙයි කියා..
මට ආදරෙයි කියා..

ඔබ ඇස්පිය නොහෙලා බැලුවා...///
මගෙ දෑස් දිහා...
මා ඇස් පිය නොහෙලා බැලුවා...///
ඔබෙ දෑස් දිහා...

සන්සුන් සිතින් සිතමි මුළු රෑ පුරා..
දැනෙනා හැඟුම් විදිමි සිහිනේ සරා..
දිගු රැය දිගේ - ඔබෙ රුව මැවේ..
පවසන්න ලංවෙලා - මේතරම් ආදරේ..
කොහෙන්දෝ කියා..

ඔබ ඇස්පිය නොහෙලා බැලුවා...///
මගෙ දෑස් දිහා...
මා ඇස් පිය නොහෙලා බැලුවා...///
ඔබෙ දෑස් දිහා...

සිත්මල් දෙතොල් ලංවී සිතැඟි පුරා..
කොඳුරා වදන් රැදෙමි සඟවා නොයා..
සඳ දිය පිරේ - ඇසිපිය ඇරී..
පවසන්න ලංවෙලා - මේ තරම් ආදරේ..
කොහෙන්දෝ කියා..

ඔබ ඇස්පිය නොහෙලා බැලුවා...///
මගෙ දෑස් දිහා...
මා ඇස් පිය නොහෙලා බැලුවා...///
ඔබෙ දෑස් දිහා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Asipiya Nohela Baluwa (Oba Ma Hamuwanada) Song Lyrics - ඔබ ඇස්පිය නොහෙලා බැලුවා (ඔබ මා හමුවුනදා) ගීතයේ පද පෙළ Oba Asipiya Nohela Baluwa (Oba Ma Hamuwanada) Song Lyrics - ඔබ ඇස්පිය නොහෙලා බැලුවා (ඔබ මා හමුවුනදා) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 09, 2021 Rating: 5

0 comments:

Post a Comment