17000 වඩා බැක්ටීරියා Mobile Phone වල 😱🔥⚠️️🚫 (More Than 17000 Bacteria In Mobile Phones)

17000 වඩා බැක්ටීරියා Mobile Phone වල 😱🔥⚠️️🚫 (More Than 17000 Bacteria In Mobile Phones) - Your Choice Way
මෙ පොස්ට් එක කියෙව්වම phone එක සුද්ද කරන්න හිතෙයි 🤢.

ඇරිසෝනා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෝ ටිකක්  ජංගම දුරකථන විශාල ප්‍රමාණයක් අධ්‍යයනය කළ අතර එහි තිබී  බැක්ටීරියා වර්ග රැසක්  සොයා ගන්නට සමත් උනා.

තරුණ,වැඩිහිටි සහා සියලුම ජංගම දුරකථන වල බැක්ටීරියා ජාන පිටපත් 17,000 කට වැඩි ප්‍රමාණයක් ඔවුන් හඳුනාගෙන තිබේනවා😱.

එච්චර ගානක් සාමාන්‍ය  වැසිකිළියකවත් නැ🙄

සාමාන්‍යයෙන් වැසිකිළියක තියෙන්නෙ බැක්ටීරියා වර්ග 1700-2000 අතර ප්‍රමාණයක් .එ කියන්නෙ ඊට  වඩා දස ගුණයකින් වැඩි බැක්ටීරියා Mobile phone වල තියෙනවා කියන එකනෙ😑

ඉතිම් කෑමක් කන්න .නැත්තම් phone use කරලා ඉවර උනාම අත් දෙක සබන් දාලා සෝදගන්න පුරුදු වෙන්න🤢

ලස්සනට තිබ්බට ජරා වලක් බලං යනකොට පෝන් එක කියන්නෙ🤣🤣🤣🤣🤣🤣

දිලා (උපුටාගැනිමකදී මුල් අයිතිය සුරකින්න )

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
17000 වඩා බැක්ටීරියා Mobile Phone වල 😱🔥⚠️️🚫 (More Than 17000 Bacteria In Mobile Phones) 17000 වඩා බැක්ටීරියා Mobile Phone වල 😱🔥⚠️️🚫 (More Than 17000 Bacteria In Mobile Phones) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 06, 2021 Rating: 5

0 comments:

Post a Comment