ස්ට්‍රොබෙරි ස්මුති (Strawberry Smoothie) 🍓🍓🍓🍓

ස්ට්‍රොබෙරි ස්මුති (Strawberry Smoothie) 🍓🍓🍓🍓 - Your Choice Way
ස්ට්‍රෝබෙරි ස්මූති එකක් හදමු

✅ අවශ්‍ය ද්‍රව්‍ය:

  • 🍓 හොඳින් ඉදුනු ලොකු ස්ට්‍රෝබෙරි ගෙඩි හතරක් පහක්.. ( frozen ඒවා ගන්නත් පුළුවන් ) පොඩි  නම් වැඩිපුර ගන්න. 
  • 🍓 යෝගට් මේසහැඳි තුනක්
  • 🍓 ෆ්‍රෙශ් මිල්ක් ටිකක්
  • 🍓 වැනිලා 
  • 🍓 සීනි ( අවශ්‍ය නම්)

✅ සාදා ගන්නා ආකාරය:

  1. ස්ට්‍රෝබෙරි කපල බ්ලෙන්ඩර් ජා එකට දාන්න. 
  2. දැන් ඒ ටික වැහෙන ගානට කිරි සහ අවශ්‍ය නම් සීනි දාන්න. 
  3. වැනිලා තේහැඳි 1/2 ක් දාන්න. 
  4. යෝගට් ටික එකතු කරන්න. කැමති නම් crushed ice එකතු කරගන්න. 
  5. දැන් හොඳට බ්ලෙන්ඩ් කරගන්න. 

හරිම රසයි ..🍓🍓🍓 Jan's Cooking
ස්ට්‍රොබෙරි ස්මුති (Strawberry Smoothie) 🍓🍓🍓🍓 - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ස්ට්‍රොබෙරි ස්මුති (Strawberry Smoothie) 🍓🍓🍓🍓 ස්ට්‍රොබෙරි ස්මුති (Strawberry Smoothie) 🍓🍓🍓🍓 Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 28, 2021 Rating: 5

0 comments:

Post a Comment