Mal Kalamba Langa Song Lyrics - මල් කලඹ ලඟ ගීතයේ පද පෙළ

Mal Kalamba Langa Song Lyrics - මල් කලඹ ලඟ ගීතයේ පද පෙළ
Song Title : Mal Kalamba Langa (මල් කලඹ ලඟ)
Director : Priyantha Colombage
Vocals : Kushani Sandarekha | Udesh Indula
Lyrics : Upul Shantha Sannasgala
Music : Udara Samaraweera
DOP : Rangana S. Bandara
Editor : Megha Kavinda Colombage
Choreography : Gayan Srimal


මල් කලඹ ලඟ පාට සේදුන
දේව දුන්නක් අහසේ පේවුන
සැඳෑ කාලෙක සිඹිනවා සිඹිනවා…

සිඹිනවා සිඹිනවා සිඹිනවා සිඹිනවා
සිඹිනවා සිඹිනවා සිඹිනවා
සිඹිනවා සිඹිනවා සිඹිනවා සිඹිනවා
සිඹිනවා සිඹිනවා සිඹිනවා………..

හුස්ම හිරවී මැරෙනතුරු මම

තෙරපුනා රන් පපු කඳක් මත

රිදුනාද සිත අහනවා අහනවා
අහනවා අහනවා අහනවා අහනවා
අහනවා අහනවා අහනවා
අහනවා අහනවා අහනවා අහනවා
අහනවා අහනවා අහනවා…………

අඬන සමුදුර – ළඟම ගනදුර

උතුම් යහනක සතපලා
සුසුම් උතුරන – උතුම් මොහොතක
පෙමා දුර පපුතුරේ නිදනවා………

නිදනවා නිදනවා නිදනවා නිදනවා

නිදනවා නිදනවා නිදනවා
නිදනවා නිදනවා නිදනවා නිදනවා
නිදනවා නිදනවා නිදනවා…………..

උදම් රළ ළඟ ගිලෙන රතු ඉර
අතින් අල්ලා නවතලා
ලොවම අතහැර දෙතොල ළං කර

සදාකාලික ආදරේ සොයනවා…………….
සොයනවා සොයනවා සොයනවා සොයනවා
සොයනවා සොයනවා සොයනවා
සොයනවා සොයනවා සොයනවා සොයනවා
සොයනවා සොයනවා සොයනවා……………

සොයනවා……………………………
සොයනවා සොයනවා සොයනවා සොයනවා
සොයනවා සොයනවා……………

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mal Kalamba Langa Song Lyrics - මල් කලඹ ලඟ ගීතයේ පද පෙළ Mal Kalamba Langa Song Lyrics - මල් කලඹ ලඟ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 28, 2021 Rating: 5

0 comments:

Post a Comment