Sonduriya Oya Nil Dese Song Lyrics - සොඳුරිය ඔය නිල් දෑසේ ගීතයේ පද පෙළ

Sonduriya Oya Nil Dese Song Lyrics - සොඳුරිය ඔය නිල් දෑසේ ගීතයේ පද පෙළ
Song Title : Sonduriya Oya Nil Dese (සොඳුරිය ඔය නිල් දෑසේ)
ගායනය : සංගීත් වි‍ජේසූරිය
සංගීතය : රාජ්
ගී පද : කැළුම් ශ්‍රීමාල්


සොඳුරිය ඔය නිල් දෑසේ
එලියයි පාර කියූවේ
කතරේ මේ දුර ආවේ ළඳුනේ
සෙනෙහස හින්ද ඔයාගේ //

නුඹ හින්ද වින්ද දුක් බෝමා
නුඹ හින්ද වින්ද දුක් බෝමා
නුඹ හින්ද වින්ද දුක් හින්ද වින්ද දුක් බෝමා

බාලේ බැඳි සිත් ආලේ
මල් යායේ සමනල වයසේ
මල්බර විය හද පතුලේ හැඟුමන්
හැඩ බැඳි රුව දැක ළඳුනේ //

සුළඟට දඟකල වරළේ
වත්සුණු සුවඳයි තව මතකේ
වෙල් ඉපනැල්ලේ රැව් දේ සොඳුරේ
පා බැඳි නූපුර රාවේ //

නුඹ හින්ද වින්ද දුක් බෝමා
නුඹ හින්ද වින්ද දුක් බෝමා
නුඹ හින්ද වින්ද දුක් හින්ද වින්ද දුක් බෝමා

සොඳුරිය ඔය නිල් දෑසේ
එලියයි පාර කියූවේ
කතරේ මේ දුර ආවේ ළඳුනේ
සෙනෙහස හින්ද ඔයාගේ //

අසරණ සිත ඇයි තැළුවේ
ඔච්චමට වුණත් පිටු පෑවේ
පළඳමි ගෙළ රන් මාලේ ළඳුනේ
සෙවණැල්ලයි මා සසරේ

නුඹ හින්ද වින්ද දුක් බෝමා
නුඹ හින්ද වින්ද දුක් බෝමා
නුඹ හින්ද වින්ද දුක් හින්ද වින්ද දුක් බෝමා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sonduriya Oya Nil Dese Song Lyrics - සොඳුරිය ඔය නිල් දෑසේ ගීතයේ පද පෙළ Sonduriya Oya Nil Dese Song Lyrics - සොඳුරිය ඔය නිල් දෑසේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 07, 2021 Rating: 5

0 comments:

Post a Comment