Siri Sangabodhi / Ahankara Nagare Song Lyrics - සිරි සංඝබෝධි / අහංකාර නගරේ ගීතයේ පද පෙළ

Siri Sangabodhi / Ahankara Nagare Song Lyrics - සිරි සංඝබෝධි / අහංකාර නගරේ ගීතයේ පද පෙළ
Song Title : Siri Sangabodhi / Ahankara Nagare (සිරි සංඝබෝධි / අහංකාර නගරේ)

The Battles : A R Jithendra V Lakshitha Mihiran | Mashup | Siri Sangabodhi Maligawedi | Ahankara Nagare  | The Voice Sri Lanka

The Voice Sri Lanka

The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries. 

SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka


සිරි සංඝබෝධි මාලිගාවෙදී මා
දැක ප්රානෙහානි වෙන්ට බැට දෙම්
සිරි සංඝබෝධි මාලිගාවෙදී මා
දැක ප්රානෙහානි වෙන්ට බැට දෙම්

අල්ලා බන්දා රන්දා බින්දා
උන්දා කොන්දාලාමි සින්දා
සැන්දැ කාලෙ මාලිගාවෙ ඉන්නවා සොයා

අල්ලා බන්දා රන්දා බින්දා
උන්දා කොන්දාලාමි සින්දා
සැන්දැ කාලෙ මාලිගාවෙ ඉන්නවා සොයා

දර්මෙ සීලෙ රත්නෙ රාජ ලමි සිව් නසා
දර්මෙ වෙන්නෙ පසෙ කින්ඳ කිමදො සොයා

කෝලහාල සිද්ද වෙන්ට කාලෙ බෝ සොඳා
කෝලහාල සිද්ද වෙන්ට කාලෙ බෝ සොඳා

තේජසාර සීලවන්ත
ධර්ම සංගබෝදි රාජ
භංග කරලම මැර
මලිග සොයා

සිරි සංඝබෝධි මාලිගාවෙදී මා
දැක ප්රානෙහානි වෙන්ට බැට දෙම්
සිරි සංඝබෝධි මාලිගාවෙදී මා
දැක ප්රානෙහානි වෙන්ට බැට දෙම්

I see you glooming to this
This peace of history
This is all about who you are
And it’s no mystery
Let’s keep on moving to this
And leaving your rest all needs
If you don’t know who we are

අහංකාර නගරේ
පුරඟනක්ද නුඹ ලඳුනේ
තරමට ඉඟත් බොහොම පොඩි
ලැමත් බෝම ඇති දිගැස් තියන ලඳුනේ
කවුරුද නෝක්කාඩු කිව්වේ
කවුරුද නෝක්කාඩු කිව්වේ
තරමට ඉඟත් බොහොම පොඩි
ලැමත් බෝම ඇති දිගැස් තියන ලඳුනේ

ඔය දවස තාම තරුණයි නම්
මග පෙනෙන තරම සොඳුරුයි නම්
මග තොටදී හමුවෙලා
හොඳ රස කතා කනට කොඳුරලා

නුඹ වයස මටම ගැලපෙයි නම්
මව් පියන් හිතට සතුටුයි නම්
මට සිත දී සනසලා විල කළඹලා
රැයම සරසලා

අල්ලා බන්දා රන්දා බින්දා
උන්දා කොන්දාලාමි සින්දා
සැන්දැ කාලෙ මාලිගාවෙ ඉන්නවා සොයා

අල්ලා බන්දා රන්දා බින්දා
උන්දා කොන්දාලාමි සින්දා
සැන්දැ කාලෙ මාලිගාවෙ ඉන්නවා සොයා

සිරි සංඝබෝධි මාලිගාවෙදී මා
දැක ප්රානෙහානි වෙන්ට බැට දෙම්
සිරි සංඝබෝධි මාලිගාවෙදී මා
දැක ප්රානෙහානි වෙන්ට බැට දෙම්

අල්ලා බන්දා රන්දා බින්දා
උන්දා කොන්දාලාමි සින්දා
සැන්දැ කාලෙ මාලිගාවෙ ඉන්නවා සොයා

අල්ලා බන්දා රන්දා බින්දා
උන්දා කොන්දාලාමි සින්දා
සැන්දැ කාලෙ මාලිගාවෙ ඉන්නවා සොයා

දර්මෙ සීලෙ රත්නෙ රාජ ලමි සිව් නසා
දර්මෙ වෙන්නෙ පසෙ කින්ඳ කිමදො සොයා

කෝලහාල සිද්ද වෙන්ට කාලෙ බෝ සොඳා
කෝලහාල සිද්ද වෙන්ට කාලෙ බෝ සොඳා

තේජසාර සීලවන්ත
ධර්ම සංගබෝදි රාජ
භංග කරලම මැර
මලිග සොයා

තේජසාර සීලවන්ත
ධර්ම සංගබෝදි රාජ
භංග කරලම මැර
මලිග සොයා

සිරි සංඝබෝධි මාලිගාවෙදී මා
දැක ප්රානෙහානි වෙන්ට බැට දෙම්
සිරි සංඝබෝධි මාලිගාවෙදී මා
දැක ප්රානෙහානි වෙන්ට බැට දෙම්

සිරි සංඝබෝධි මාලිගාවෙදී මා
දැක ප්රානෙහානි වෙන්ට බැට දෙම්
සිරි සංඝබෝධි මාලිගාවෙදී මා
දැක ප්රානෙහානි වෙන්ට බැට දෙම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Siri Sangabodhi / Ahankara Nagare Song Lyrics - සිරි සංඝබෝධි / අහංකාර නගරේ ගීතයේ පද පෙළ Siri Sangabodhi / Ahankara Nagare Song Lyrics - සිරි සංඝබෝධි / අහංකාර නගරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 06, 2021 Rating: 5

0 comments:

Post a Comment