Sinhala Songs (Mashup) Song Lyrics - සිංහල සිංදු (Mashup) ගීතයේ පද පෙළ

Sinhala Songs (Mashup) Song Lyrics - සිංහල සිංදු (Mashup) ගීතයේ පද පෙළ
Song Title : Sinhala Songs (Mashup) (සිංහල සිංදු (Mashup))
Singing : Sajitha Anuththara Anthony (සජිත අනුත්තර ඇන්තනී මහත්මා) සහ Nadeemal Perera ( නදීමාල් පෙරේරා මහත්මා )

Disclaimer: This video contains a mix of sinhala songs that belong to the following artists; Bathiya and Santhush, Ruwan Hettiarachchi and Romesh Sugathapala. We hereby declare that this video was produced for purely entertainment purposes only with no financial intentions. All intellectual property honors belong to the relevant artists and record labels.



උන්මාදිනි හැංගුනා
අනුරාග දෑසින් බලා
සොඳුරුයි සුපෙම් ලෝචනා
නෑසෙයි නුඹේ ගායනා
දෙනුවන් සෙවූ අංජනා
රාධා මගේ අංගනා

සීත මාරුතේ
හිත වාවන්නේම නෑ
වෙලෙමින් ඇස් දිහා බලන්
ඔබ අයෙත් එන්නෙ නෑ
ඔබ මට ආදරේ කියූ
මතකය හීනයක් වගේ

ඈත මීදුමේ
කිරි කොඩු මෑදියම් රෑ
දිදුලන පුන් සඳක් වගේ
දුන් හීන එලිවෙන් නෑ
එළියයි ඒ හැඟුම් හිතේ
ඔබමයි ජීවිතේ මගේ

මා හදේ වෙළෙනා
ඔබ මගේ සිහිනේ පිරුනා
මිහිරාවියේ මාගේ

නීල දෑසේ දුටුවා
ඔබෙ පේ‍්‍රම ආලිංගයේ

ගීත රාවේ දැනුනා
සොඳුරු දෙහද රන් සත්සරේ
මාහදේ
සීතලෙන් මා වෙලි
දෙනුවන් පහන් නිවී
ඔබ යන්නේ ඈයි ආදරී
ඔබ යන්නේ ඈයි ආදරී

මගෙ සිහිනේ ඔබයි
මල් මී සුගන්දේ
නැලවී වෙලී
මගෙ සිහිනේ ඔබයි
මල් වැල් ගොතන්නී
තනි යහනේ නොවෙයි
වෘන්දා වනේ
නිල් විල් තලාවේ
ආදරයේ
කිමිදී මිදී
කොයිදැයි විඳින්නේ
හද උණුසුම ඔබයි
සැන්දෑ සුවේ
රන්මිණි මෙවුල්දම්
ඇහෙනා වෙලේ
කෝ කොයිද රාධා
උන්මාදිනි

මල් පැන් පොදක්
කිනිත්තක් අගින්
ඉසින්නා වගෙයි මට
ඔබේ ආදරේ

ඔබගෙන් තරම්
ලැබූ පෙම් වදන්
ඉතිං ආදරෙයි නම්
බෝහෝමයි හැගුම්

මල් පැන් පොදක්
උන්මාදිනි
කිනිත්තක් අගින්
හැංගුනා
ඉසින්නා වගෙයි මට
අනුරාග දෑසින් බලා
ඔබේ ආදරේ

ඔබගෙන් තරම්
සොඳුරුයි සුපෙම්
ලැබූ පෙම් වදන්
ලෝචනා
ඉතිං ආදරෙයි නම්
නෑසෙයි නුඹේ ගායනා
බෝහෝමයි හැගුම්

අහසක් අහසක් තරම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sinhala Songs (Mashup) Song Lyrics - සිංහල සිංදු (Mashup) ගීතයේ පද පෙළ Sinhala Songs (Mashup) Song Lyrics - සිංහල සිංදු (Mashup) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 06, 2021 Rating: 5

0 comments:

Post a Comment