Sandase Dawasaka Song Lyrics - සඳසේ දවසක ගීතයේ පද පෙළ

Sandase Dawasaka Song Lyrics - සඳසේ දවසක ගීතයේ පද පෙළ
Song Title : Sandase Dawasaka (සඳසේ දවසක)
Singing : Chamara Weerasinghe (චාමර වීරසිංහ මහත්මා)


සඳසේ දවසක ඔබ බැස යාවී
කළුවර අහසට දුක තියලා
හමුවුනු තැන්වල මල් සුපිපේවී
හමුවන වෙන අය ගැන හිතලා

වළාකුලකි ඔබ මලානිකව ගිය
හිස් අහසේ සරනා
දරාගනිමි දුක කාට කියන්නද
ඔබ අන්සතු වූදා
ඔබ අන්සතු වූදා

සඳසේ දවසක ඔබ බැස යාවී
කළුවර අහසට දුක තියලා
හමුවුනු තැන්වල මල් සුපිපේවී
හමුවන වෙන අය ගැන හිතලා

සලාන මුවරද ගලාන යන සඳ
මද සුළඟේ දැවටී
බලා හිඳිනු මිස කුමක් කරන්නද
ඔබ අන්සතු මලකී
ඔබ අන්සතු මලකී

සඳසේ දවසක ඔබ බැස යාවී
කළුවර අහසට දුක තියලා
හමුවුනු තැන්වල මල් සුපිපේවී
හමුවන වෙන අය ගැන හිතලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sandase Dawasaka Song Lyrics - සඳසේ දවසක ගීතයේ පද පෙළ Sandase Dawasaka Song Lyrics - සඳසේ දවසක ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 04, 2021 Rating: 5

0 comments:

Post a Comment