Samavela Hada Ganna Mata Mage Song Lyrics - සමාවෙලා හදා ගන්න මට මගේ ගීතයේ පද පෙළ

Samavela Hada Ganna Mata Mage Song Lyrics - සමාවෙලා හදා ගන්න මට මගේ ගීතයේ පද පෙළ
Song Title : Samavela Hada Ganna Mata Mage (සමාවෙලා හදා ගන්න මට මගේ)
Singing : Chamara Weerasinghe (චාමර වීරසිංහ මහත්මා)


සමාවෙලා… හදාගන්න මට මගේ හිත
එකම වරක් ඔබේ දෙපා
වඳින්න දෙන්න… වඳින්න දෙන්න…
කිලුටක් නෑ මගේ හදවත සත්තයි ඔන්න
එපා ඉතින් මගේ දෑස මඟ හැර යන්න
සමාවෙලා… හදාගන්න මට මගේ හිත

ඔබේ සිතට පිටු පාලා මං ගිය ඈත
කඳුළු වලින් නෙත තෙමුනා මට නොදැනීම
ආදරයක් නොලැබුන දා සොයා ඔබේ සිත
මං ආවත් එරෙහි උනා කසාවත මට

සමාවෙලා… හදාගන්න මට මගේ හිත
එකම වරක් ඔබේ දෙපා
වඳින්න දෙන්න… වඳින්න දෙන්න…
කිලුටක් නෑ මගේ හදවත සත්තයි ඔන්න
එපා ඉතින් මගේ දෑස මඟ හැර යන්න
සමාවෙලා… හදාගන්න මට මගේ හිත

කසාවතින් ඔබ යන විට මඟ සන්සුන්ව
ආදරයට හැඟුමන් නෑ හදවත කොනක
ගෙවා ගන්න මා කළ පව් සමාවී මට
එකම වරක් ඔබේ දෙපා වඳින්න දෙන්න

සමාවෙලා… හදාගන්න මට මගේ හිත
එකම වරක් ඔබේ දෙපා
වඳින්න දෙන්න… වඳින්න දෙන්න…
කිලුටක් නෑ මගේ හදවත සත්තයි ඔන්න
එපා ඉතින් මගේ දෑස මඟ හැර යන්න
සමාවෙලා… හදාගන්න මට මගේ හිත

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Samavela Hada Ganna Mata Mage Song Lyrics - සමාවෙලා හදා ගන්න මට මගේ ගීතයේ පද පෙළ Samavela Hada Ganna Mata Mage Song Lyrics - සමාවෙලා හදා ගන්න මට මගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 04, 2021 Rating: 5

0 comments:

Post a Comment