Puthune Song Lyrics - පුතුනේ ගීතයේ පද පෙළ

Puthune Song Lyrics - පුතුනේ ගීතයේ පද පෙළ
Song Title : Puthune (පුතුනේ)
Singing : Chamara Weerasinghe (චාමර වීරසිංහ මහත්මා)


පුතුනේ පුතුනේ නූපන් පුතුනේ
මගේ ලොවට නූපන් පුතුනේ
පමා නොවී එනු පුතුනේ
මවක් වෙන්න මට වරම් අරන්
හනික වරෙන් පුතුනේ
හනික වරෙන් පුතුනේ

පාළුව තනිකම රජ කරනා ගෙයි
පාළු මකන්නයි මගේ පුතු එන්නේ
හනික වරෙන් පුතුනේ
හනික වරෙන් පුතුනේ
මවක් වෙන්න මට වරම් අරන්
හනික වරෙන් පුතුනේ
හනික වරෙන් පුතුනේ

පුතුනේ පුතුනේ නූපන් පුතුනේ
මගේ ලොවට නූපන් පුතුනේ
පමා නොවී එනු පුතුනේ
මවක් වෙන්න මට වරම් අරන්
හනික වරෙන් පුතුනේ
හනික වරෙන් පුතුනේ

අපේ ලොවේ අපි රජ කරවන්නයි
මගේ රජ කුමරුට එන්න කියන්නේ
හනික වරෙන් පුතුනේ
හනික වරෙන් පුතුනේ
පියෙක් වෙන්න ඔහු පුරන පෙරුම්
මසිත දවයි නිතිනේ
මසිත දවයි නිතිනේ
අරිරරිරෝ…
අරිරරිරෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Puthune Song Lyrics - පුතුනේ ගීතයේ පද පෙළ Puthune Song Lyrics - පුතුනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 04, 2021 Rating: 5

0 comments:

Post a Comment