Sanda Warunawata Song Lyrics - සඳ වරුණාවට ගීතයේ පද පෙළ

Sanda Warunawata Song Lyrics - සඳ වරුණාවට ගීතයේ පද පෙළ
Song Title : Sanda Warunawata (සඳ වරුණාවට)
ගායනය : අතුල අධිකාරි සමග කීර්ති පැස්කුවල්, සමිතා මුදුන්කොටුව සහ පිරිස
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ (පද ඇමුණුම - මුල් ගීය ගැයුණු විලාසයෙනි)
තනුව : අතුල අධිකාරි


ටරප්

ටරප්

ටරප්

ටරප්

සඳ වරුණාවට තරු ඇත ආකාසේ
ලල් ලල් ලල් ලා ලා...
ලල් ලල් ලල් ලා ලා...
මල් වරුණාවට පිණි වරුසා දිලිසේ
ලල් ලල් ලල් ලා ලා...
ලල් ලල් ලල් ලා ලා...

හඳ මාමා අර කිරි පැණි නෑ දෙන්නේ
සඳ වරුණාවට අපි නම් නෑ එන්නේ
ටා රප් රප් ටාරප්
ටා රප් රප් ටාරප්
පිණි දරුවෝ අපි මල් සරසා ඉන්නේ
ටා රප් රප් ටාරප්
ටා රප් රප් ටාරප්
මල් වරුණාවට විතරයි අපි එන්නේ
ටා රප් රප් ටාරප්
ටා රප් රප් ටාරප්

මං පොඩි කාලෙත් හඳ මාමා උන්නේ
රන් තැටියේ ඔය කිරි පැණි නෑ දුන්නේ
ටා රප් රප් ටාරප්
ටා රප් රප් ටාරප්...

ලා ලා ලාලා ලලල ලා...
ලා ලා ලාලා ලලල ලා...
ලා ලා ලාලා ලලල ලා...
ලා ලා ලාලා ලලල ලා...

හඳ අහසේ 
හිනැහෙනවා
මිදුල පුරා
රැස් පිපෙනා
ඒ සුදු පාටලු කිරි පැණි රන් තැටියේ
ලා......
 
අපි මිදුලේ
නටන වෙලේ
පහන නිවා
යන්න එපා
හඳ එළියක් හරි දෙන්නකො හඳ මාමේ
ලා......
 ලල් ලල් ලල් ලා ලා...
  
සඳ වරුණාවට තරු ඇත ආකාසේ
ලල් ලල් ලල් ලා ලා...
ලල් ලල් ලල් ලා ලා...
මල් වරුණාවට පිණි වරුසා දිලිසේ
ලල් ලල් ලල් ලා ලා...
ලල් ලල් ලල් ලා ලා...

හඳ මාමා අර කිරි පැණි නෑ දෙන්නේ
සඳ වරුණාවට අපි නම් නෑ එන්නේ
ටා රප් රප් ටාරප්
ටා රප් රප් ටාරප්
පිණි දරුවෝ අපි මල් සරසා ඉන්නේ
ටා රප් රප් ටාරප්
ටා රප් රප් ටාරප්
මල් වරුණාවට විතරයි අපි එන්නේ
ටා රප් රප් ටාරප්
ටා රප් රප් ටාරප්

මං පොඩි කාලෙත් හඳ මාමා උන්නේ
රන් තැටියේ ඔය කිරි පැණි නෑ දුන්නේ
ටා රප් රප් ටාරප්
ටා රප් රප් ටාරප්

ලා ලා ලාලා ලලල ලා...
ලා ලා ලාලා ලලල ලා...
ලා ලා ලාලා ලලල ලා...
ලා ලා ලාලා ලලල ලා...

මල් උදයේ
හඳ නැතිලූ
හඳ එන රෑ
මල් නැතිලූ
ඇයි ඔය සේරම එකපාරම නැත්තේ
ලා......

මල් පිපිලා
උදේ හැඩයි
හඳ පායා
රැයේ රුවයි
එතකොට රැය මෙන් උදෙත් ලස්සණයි නේ
ලා...... 
ලල් ලල් ලල් ලා ලා...
 
සඳ වරුණාවට තරු ඇත ආකාසේ
ලල් ලල් ලල් ලා ලා...
ලල් ලල් ලල් ලා ලා...
මල් වරුණාවට පිණි වරුසා දිලිසේ
ලල් ලල් ලල් ලා ලා...
ලල් ලල් ලල් ලා ලා...

හඳ මාමා අර කිරි පැණි නෑ දෙන්නේ
සඳ වරුණාවට අපි නම් නෑ එන්නේ
ටා රප් රප් ටාරප්
ටා රප් රප් ටාරප්
පිණි දරුවෝ අපි මල් සරසා ඉන්නේ
ටා රප් රප් ටාරප්
ටා රප් රප් ටාරප්
 මල් වරුණාවට විතරයි අපි එන්නේ
ටා රප් රප් ටාරප්
ටා රප් රප් ටාරප්

මං පොඩි කාලෙත් හඳ මාමා උන්නේ
රන් තැටියේ ඔය කිරි පැණි නෑ දුන්නේ
ටා රප් රප් ටාරප්
ටා රප් රප් ටාරප්

ලා ලා ලාලා ලලල ලා...
ලා ලා ලාලා ලලල ලා...
ලා ලා ලාලා ලලල ලා...
ලා ලා ලාලා ලලල ලා...

ලා ලා ලාලා ලලල ලා...
ලා ලා ලාලා ලලල ලා...
ලා ලා ලාලා ලලල ලා...
ලා ලා ලාලා ලලල ලා...

ලා ලා ලාලා ලලල ලා...
ලා ලා ලාලා ලලල ලා...
ලා ලා ලාලා ලලල ලා...
ලා ලා ලාලා ලලල ලා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sanda Warunawata Song Lyrics - සඳ වරුණාවට ගීතයේ පද පෙළ Sanda Warunawata Song Lyrics - සඳ වරුණාවට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 03, 2021 Rating: 5

0 comments:

Post a Comment