Roo Naari Song Lyrics - රූ නාරි ගීතයේ පද පෙළ

Roo Naari Song Lyrics - රූ නාරි ගීතයේ පද පෙළ
Song Title : Roo Naari (රූ නාරි)
Producer : SUBEE
Vocals : SUBEE
Lyrics : Yashodha Adhikari
Mix & Master : SUBEE


රූ නාරී අරා
ඒ මායාවේ
මා දෑසේ මවනා
බලා නොබලා

මීවිත පුරනා
ඒ හෝරාවේ
මා ආලේ පෑවා
රෑ යාමේ

ඈ සිත සර්න්නී
දැවටී කිති කවන්නී
ලමැදේ සසල වන්නී
රවනේ ඈ මී තවරා

රස සොයන්නී
සයනේ සැරි සරන්නී
දැවෙනා ගත නිවන්නී
නුඹ මාගේ ආශා මන් මත් කරනා

පාවී හිදිනා ඒ
මේ වේලාවේ
ආශා වී පෑ
සව්දිය පුරනා
හීසර නෙතිනා
කීවා වාගේ
මා ආලේ පෑවා
රෑ යාමේ

ඈ සිත සර්න්නී
දැවටී කිති කවන්නී
ලමැදේ සසල වන්නී
රවනේ ඈ මී තවරා

රස සොයන්නී
සයනේ සැරි සරන්නී
දැවෙනා ගත නිවන්නී
නුඹ මාගේ මායා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Roo Naari Song Lyrics - රූ නාරි ගීතයේ පද පෙළ Roo Naari Song Lyrics - රූ නාරි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 03, 2021 Rating: 5

0 comments:

Post a Comment