Mathakayan Obe / Sanwedana (Mashup) Song Lyrics - මතකයන් ඔබේ / සංවේදනා (Marshup) ගීතයේ පද පෙළ

Mathakayan Obe / Sanwedana (Mashup) Song Lyrics - මතකයන් ඔබේ / සංවේදනා (Marshup) ගීතයේ පද පෙළ
Song Title : Mathakayan Obe / Sanwedana (Mashup) (මතකයන් ඔබේ / සංවේදනා (Marshup))
මතකයන් ඔබේ / සංවේදනා (Marshup) - අංජලි රාජ්කුමාර්

© 2021 by @Sri Lanka Rupavahini 
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.



අදටත් මම ඔබගේ පලමු පලමු පෙම්වතී
අදටත් මම ඔබගේ පලමු පලමු පෙම්වතී

මතකයන් ඔබේ සිතේ තබගෙන
දුක් විදිනා මම ඔබගේ පලමු පෙම්වතා
සුවද පොදට පවා ඔබේ පෙම් කරනා
අදටත් මම ඔබගේ පලමු පලමු පෙම්වතී
සුවද පොදට පවා ඔබේ පෙම් කරනා
අදටත් මම ඔබගේ පලමු පලමු පෙම්වතී
අදටත් මම ඔබගේ පලමු පලමු පෙම්වතී

සිනසෙන්න නොහෑකීනම් මට හඩන්නට
ඔබ ලගමයි හෑමදාමත් කෑමති ඉන්නට
සිනසෙන්න නොහෑකීනම් මට හඩන්නට
ඔබ ලගමයි හෑමදාමත් කෑමති ඉන්නට
ඉමු කදුලෑලි ගලා යන්න යනතුරුවත් මට
ඉඩ දෙන්නකො ඔබගේ ලගම ඉන්නට
ඉඩ දෙන්නකො ඔබගේ ලගම ඉන්නට

සංවේදනා මහදේ දරා
මං ඉන්නෙ මුලු රෑම නොනිදා නිදා
පෙම් චේතනා ඇවිලී ගියා
දුක් ගින්න මට දීල ඔබ ගිය නිසා
පවනේ පවා මුසුවීගියා
මං ගැයුව දුක් ගායනා…

ආකසෙ දෙදරා ගියා
සඳ අහසෙ ගිලුනා කියා
මා දෑස නොපෙනේ සදා
ඔබෙ රුවම ඕනෑ නිසා
සංසාර නිම්නේ පවා
හමුවන්නෙ ඔබමයි සදා
ඒ මොහොත ලං වෙයි කියා
මං ඉන්නෙ නොමැරී තමා…

අදටත් මම ඔබගේ පලමු පලමු පෙම්වතී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mathakayan Obe / Sanwedana (Mashup) Song Lyrics - මතකයන් ඔබේ / සංවේදනා (Marshup) ගීතයේ පද පෙළ Mathakayan Obe / Sanwedana (Mashup) Song Lyrics - මතකයන් ඔබේ / සංවේදනා (Marshup) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 03, 2021 Rating: 5

0 comments:

Post a Comment