රැටල් ස්නේක් ( Rattle Snake )

රැටල් ස්නේක් ( Rattle Snake ) - Your Choice Way
සාමාන්‍ය ජනවහරේදී කියනවා සර්පයෙක් මරන්න නම් හිසට පහර දෙන්න ඕනි කියලා. ඒත් මේ රැටල් ස්නේක්ගෙ ඔලුව කපලා වෙන් කරත් පැය ගණනාවක් යනකම් ක්‍රියාකාරී තත්වයේ තියෙනවා. ඒවගේම හිස ස්පර්ෂ කරන ඕනෑම දෙයකට වහාම දෂ්ඨ කරන්නත් පෙළබෙනවා. ඒ මොහොතේදී සර්පයා සතුව තියෙන සම්පූර්ණම විෂ මුදාහරිනවා කියලා තමා කියන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය දෂ්ටනයක් වගේ 20 ගුණයකටත් වැඩි. මෙහෙම කපා දැමුණු රැටල් ස්නේක් හිසකින් දෂ්ඨනයක් වුනු මනුස්සයෙක්ට සාමාන්‍යයෙන් කරනවාට වඩා 26 ගුණයකින් ප්‍රති ඖෂධ එන්නත් කරන්න සිද්ධ වෙලා තියෙනවා.

මේ ඔබ‍ට පෙනෙන්නේ ගලක් වැනි යමක් අතේ තබාගෙන සිටින පුද්ගලයෙක් වගේ නේද?  ඒත් ඇත්තටම මේ තියෙන්නේ ඉදිමුණු අතක්. මේ පුද්ගලයා Rattle snake නැමැති සර්පයෙකු විසින් සිදුකරන ලද දෂ්ට කිරීමට ලක්වූ අයෙක්. එවැනි දෂ්ට කිරීම් නිසා ඒ දෂ්ට වීමට ලක්වූ ප්‍රදේශය ඉදිමීමට ලක්වෙනවා. එසේ සිදුවන්නේ විෂ නිසා.
රැටල් ස්නේක් ( Rattle Snake ) - Your Choice Way
දීලා (උපුටාගැනිමකදී මුල් අයිතිය සුරකින්න )❤😍🌎
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
රැටල් ස්නේක් ( Rattle Snake ) රැටල් ස්නේක් ( Rattle Snake ) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 02, 2021 Rating: 5

0 comments:

Post a Comment