Ran Ran Ran Song Lyrics - රන් රන් රන් ගීතයේ පද පෙළ

Ran Ran Ran Song Lyrics - රන් රන් රන් ගීතයේ පද පෙළ
Song Title : Ran Ran Ran (රන් රන් රන්)
ගායනය : සංගීත් විජේසූරිය, Krishan, Static K9
සංගීතය : ඉරාජ් වීරරත්න
ගී පද : වසන්ත දුක්ගන්නාරාළ


රන් රන් රන් රන්වන් රන්වන් සේල ඇඳ
රන් දෝලාවට නගිනවද
ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් බඹර නද
මේ කොයිබින් මට ඇහෙනවද
හංකිති කැවෙනා ප්‍රේමයට
නෙරිය කොනේ මඩ ඕනෙමද

රන් රන් රන් රන්වන් රන්වන් සේල ඇඳ
රන් දෝලාවට නගිනවද
ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් බඹර නද
මේ කොයිබින් මට ඇහෙනවද
වෙල් ඉපනැල්ලේ නැලවෙන්න
වලාපොටින් සඳ වහනවද

රන් රන් රන් රන්වන් රන්වන් සේල ඇඳ
රන් දෝලාවට නගිනවද
ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් බඹර නද
මේ කොයිබින් මට ඇහෙනවද
දිළෙන සමනළ තටුවලට
මගේ උණුසුම මදි වෙයිද

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ran Ran Ran Song Lyrics - රන් රන් රන් ගීතයේ පද පෙළ Ran Ran Ran Song Lyrics - රන් රන් රන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Thursday, April 08, 2021 Rating: 5

0 comments:

Post a Comment