Preme Santhapayen Song Lyrics - ප්‍රේමෙ සන්තාපයෙන් ගීතයේ පද පෙළ

Preme Santhapayen Song Lyrics - ප්‍රේමෙ සන්තාපයෙන් ගීතයේ පද පෙළ
Song Title : Preme Santhapayen (ප්‍රේමෙ සන්තාපයෙන්)
ගායනය : ජී.එස්.බී. රාණි පෙරේරා සමග ධර්මදාස වල්පොල
පද : ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා
තනුව : මොහොමඩ් කයියාම්
සංගීතය : ටී.ආර්. පාපා


ප්‍රේමෙ සන්තාපයෙන් සෝක දේවී මෙ දැන්
ප්‍රේම රාජා මගේ කොයිද මා දා ගියේ 
ප්‍රේමෙ සන්තාපයෙන්

පෙම් සැපා මා හදේ ඇයිද සුන්වී ගියේ
ආදරී කෝ මගේ සෝක දේවී හදේ
ප්‍රේමෙ සන්තාපයෙන්

ප්‍රේමෙ මාලාවො පළඳා ගැයූ ප්‍රේම ගී
සිහි වි හර්දේ පැලී යාවි සෝකේ ගැලී ..//

රුදුරු මේ ලෝකයේ මිහිරි නෑ ජීවිතේ
සෑම සම්පත් සිඳී තනිවු හර්දේ මගේ
ප්‍රේමෙ සන්තාපයෙන් සෝක දේවී මෙ දැන්
පෙම් සුරංගී මගේ කොයිද මා දා ගියේ 
ප්‍රේමෙ සන්තාපයෙන්

බැඳුණු ප්‍රේමේ ම හර්දේහි මෝරා නැඟී
නැති වු දා ඇයිද සැපතා ලබා ප්‍රීතිවී ...//

පිපුණු පෙම් මල් සැලී වැටුණි පරවී හැළී
සැපත නෑ ලෝකෙහී තනිවු දා මා මෙහී

ප්‍රේමෙ සන්තාපයෙන් සෝක දේවී මෙ දැන්
ප්‍රේමෙ සැපතා හැරී ඒවි කවදා ඉතින්
ප්‍රේමෙ සන්තාපයෙන්

1955 දී .තිරගතවූ සුරඟනී චිත්‍රපටියේ ගීයකි.

1953 දී තිරගතවූ "Foot Path" චිත්‍රපටියට තලාත් මෙහෙමූද් ගැයූ "Shaam-E-Gham Ki Quasam" ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

හින්දි ගීතය


Shaam e gam ki kasam aaj gamagiin hain ham
Aa bhi jaa aa bhi jaa aaj mere sanam
Shaam e gam ki kasam
Dil pareshaan hain raat viraan hain
Dekh jaa kis tarah aaj tanahaa hain ham
Shaam e gam ki kasam

Chain kaisaa jo pahaluu men tuu hi nahin
Maar daale na dard e judaai kahin
Rut hansin hain to kyaa chaandani hai to kyaa
Chaandani zulm hai aur judaai sitam
Shaam e gam ki kasam aaj gamagiin hain ham
Aa bhi jaa aa bhi jaa aaj mere sanam
Shaam e gam ki kasam

Ab to aajaa ke ab raat bhi so gai
Zindagi gam ke seharaav men kho gai
Ab to aajaa ke ab raat bhi so gai
Zindagii gam ke seharaav men kho gai
Dhuundhati hain nazar tuu kahaan hain magar
Dekhate dekhate aayaa aankhon men gam
Shaam e gam ki kasam aaj gamagiin hain ham
Aa bhi jaa aa bhi jaa aaj mere sanam
Shaam e gam ki kasam.

शाम ए गम की कसम आज गमगीन हैं हम
आ भी जा आ भी जा आज मेरे सनम
शाम ए गम की कसम
दिल परेशान हैं रात वीरान हैं
देख जा किस तरह आज तनहा हैं हम
शाम ए गम की कसम

चैन कैसा जो पहलू में तू ही नहीं
मार डाले न दर्द ए जुदाई कहीं
रुत हंसीं हैं तो क्या चाँदनी है तो क्या
चाँदनी ज़ुल्म है और जुदाई सितम
शाम ए गम की कसम आज गमगीन हैं हम
आ भी जा आ भी जा आज मेरे सनम
शाम ए गम की कसम

अब तो आजा के अब रात भी सो गई
ज़िन्दगी गम के सेहराव में खो गई
अब तो आजा के अब रात भी सो गई
ज़िंदगी गम के सेहराव में खो गई
ढूंढती हैं नज़र तू कहाँ हैं मगर
देखते देखते आया आंखों में गम
शाम ए गम की कसम आज गमगीन हैं हम
आ भी जा आ भी जा आज मेरे सनम
शाम ए गम की कसम.

Song : Shaam e gam ki kasam
Singer : Talat Mahmood
Lyricists : Ali Sardar Jafri & Majrooh Sultanpuri
Composer Mohammed Zahur Khayyam
Movie : Footpath (1953)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Preme Santhapayen Song Lyrics - ප්‍රේමෙ සන්තාපයෙන් ගීතයේ පද පෙළ Preme Santhapayen Song Lyrics - ප්‍රේමෙ සන්තාපයෙන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 22, 2021 Rating: 5

0 comments:

Post a Comment