Budu Siripade Song Lyrics - බුදු සිරිපාදේ ගීතයේ පද පෙළ

Budu Siripade Song Lyrics - බුදු සිරිපාදේ ගීතයේ පද පෙළ
Song Title : Budu Siripade (බුදු සිරිපාදේ)
ගායනය : ජී.එස්.බී රාණි පෙරේරා සමග ධර්මදාස වල්පොල සහ පිරිස
පද : ඩබ්. විල්ෆ්‍රඩ් සිල්වා
තනුව : අනිල් බිස්වාස්
සංගීතය : ටී.ආර්. පාපා


ඕ... සෑසී ලෝනා මාගේ
සම්බුදු සිරිපාදේ
දිලෙනාවූ බුදු රශ්මි විහිදමිනේ
බුදු සිරිපාදේ 
බුදු සිරිපාදේ
වඳිනා ලෙසින් යමු සමනලයේ
බුදු සිරිපාදේ 
බුදු සිරිපාදේ
වඳිනා ලෙසින් යමු සමනලයේ

සමන් දෙවිඳු කරුණාවෙන් සිරිපා පියුම්
සුගත් සෑසි ලෝනා වඳීමු බැතින් ...//

නඟා දෝත සෑමා තියා මල් පුදා (ආ ආ ආ...
යමු සිරිපාදේ වඳිනා ලෙසින් යමු
බුදු සිරිපාදේ
වඳිනා ලෙසින් යමු බැතියේනී
බුදු සිරිපාදේ 
බුදු සිරිපාදේ
වඳිනා ලෙසින් යමු සමනලයේ

කරුණාවයි දෙවි කරුණාවයි
සුමන සමන් දෙවි කරුණාවයි ...//

සුර බඹ කැළ නිති පුද ලබනා
සිරිපද ඉඳුනිල සේ දිලෙනා

කරුණාවයි දෙවි කරුණාවයි
සුමන සමන් දෙවි කරුණාවයි

දුක දුරු කර දෙවි පිහිට ලබා
වඳිමු පුදමු සිරිපද දිලෙනා

පූජාති පූජනීය සම්බුදු සිරිපා
වඳිමු පතමු නිවනෙහි සැපතා

කරුණාවයි දෙවි කරුණාවයි
සුමන සමන් දෙවි කරුණාවයි ...//

1955 දී තිරගතවූ "සුරඟනී" චිත්‍රපටියේ ගීයකි.

1953 දී භාරතයේ තිරගතවූ "Rahi" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගායනා කළ "O Jaanewaale Raahi" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.

හින්දි ගීතය


Ek pal ru jana o jane wale rahi
Ruk jana ruk jana ruk jana
Ek pal ruk jana
Ek pal ruk jana o janwale rahi
Ruk jana ruk jana ruk jana
Ek pal ruk jana ho

Na roke hai hai rah tori baiya hamar
Na kano me gunje hai naino ke tar
Na roke hai hai rah tori baiya hamar
Na kano me gunje hai naino ke tar
Roke to roke hai man ki pukar
Ruk jana ruk jana ruk jana
Ek pal ruk jana ho

Lagaye jo man pe judayi ke teer
Chupane de apne karejwa ke teer
Tujhse kahenge ye naino ke teer
Ruk jana ruk jana ruk jana
Ek pal ruk jana ho
Ek pal ruk jana ho
Jane wale rahi
Ruk jana ruk jana ruk jana
Ek pal ruk jana ho

एक पल ृ जाना ओ जाने वाले रही
रुक जाना रुक जाना रुक जाना
एक पल रुक जाना
एक पल रुक जाना ो जाणवले रही
रुक जाना रुक जाना रुक जाना
एक पल रुक जाना हो

न रोके है है राह तोरि बैया हमर
न कानों में गूंजे है नैनो के तार
न रोके है है राह तोरि बैया हमर
न कानों में गूंजे है नैनो के तार
रोके तो रोके है मन की पुकार
रुक जाना रुक जाना रुक जाना
एक पल रुक जाना हो

लगाये जो मन पे जुदाई के तीर
छुपाने दे अपने करेजवा के तीर
तुझसे कहेंगे ये नैनो के तीर
रुक जाना रुक जाना रुक जाना
एक पल रुक जाना हो
एक पल रुक जाना हो
जाने वाले रही
रुक जाना रुक जाना रुक जाना
एक पल रुक जाना हो.

Song - o jane wale rahi
Singers - Lata Mangeshkar
Lyricist - Prem Dhawan
Composer - Anil Krishna Biswas
Movie - Rahi (1953)

හින්දි ගීය චිත්‍රපටියේ දර්ශන සමගින් වන වීඩියෝ වල ගීය කඩතොළු රැසක් ඇති නිසා, හොඳ තත්වයේ ශ්‍රවනයක් ලබා දෙනු වස් පහත ගීය ඉදිරිපත් කරමි. චිත්‍රපටියේ දර්ශන සමගින් ශ්‍රවනයට රිසි නම්, පහළින්ම වන වීඩියෝව බලන්න.

චිත්‍රපටියේ දර්ශන සමගින්
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Budu Siripade Song Lyrics - බුදු සිරිපාදේ ගීතයේ පද පෙළ Budu Siripade Song Lyrics - බුදු සිරිපාදේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 22, 2021 Rating: 5

0 comments:

Post a Comment