Pini Mal Seetheta Song Lyrics - පිනි මල් සීතෙට ගීතයේ පද පෙළ

Pini Mal Seetheta Song Lyrics - පිනි මල් සීතෙට ගීතයේ පද පෙළ
Song Title : Pini Mal Seetheta (පිනි මල් සීතෙට)
Singing : Chamara Weerasinghe (චාමර වීරසිංහ මහත්මා)


පිනි මල් සීතෙට පිපිච්ච හිච්චි බටිච්චි
මගේ නෙතට මුණ ගැටිච්චි හිතට වැදිච්චි
හදට මගේ නොසිතු ලෙසේ හැඟුම් දැනිච්චි
හිරු බැහැගෙන යන හැන්දෑවේ ඉමුද මලිච්චි

යහමින් සැරසී නුඹ දුර ඈතින් එනවා දකිද්දී
ඉඟ සොග නලවා කෝමල තාලෙන් ගමන් කරද්දී
කෙකටිය මල් ඉගි කරන්නා දිය රැළි වැවු මත රගන්නා
මගේ හද සුසුමන් හෙලන්නා නුඹ හට මම වහ වැටෙන්නා
පුසුඹ දැනීලා
පපුව ගැහෙන්නා

පිනි මල් සීතෙට පිපිච්ච හිච්චි බටිච්චි
මගේ නෙතට මුණ ගැටිච්චි හිතට වැදිච්චි
හදට මගේ නොසිතු ලෙසේ හැඟුම් දැනිච්චි
හිරු බැහැගෙන යන හැන්දෑවේ ඉමුද මලිච්චි

රෑ තුන් යාමේ සඳ වාගේ සුදු මුහුණ මැවෙද්දී
මල් රැලි ගවුමේ සිහින පුරා මට මැවී පෙනෙද්දී
මදටිය රතු තොල් සැලෙන්නා ලපටිම නිල්ඇස් පෙනෙන්නා
මගේ හද සුසුමන් හෙලන්නා නුඹ හට මම වහ වැටෙන්නා
පුසුඹ දැනීලා..
පපුව ගැහෙන්නා …..

පිනි මල් සීතෙට පිපිච්ච හිච්චි බටිච්චි
මගේ නෙතට මුණ ගැටිච්චි හිතට වැදිච්චි
හදට මගේ නොසිතු ලෙසේ හැඟුම් දැනිච්චි
හිරු බැහැගෙන යන හැන්දෑවේ ඉමුද මලිච්චි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pini Mal Seetheta Song Lyrics - පිනි මල් සීතෙට ගීතයේ පද පෙළ Pini Mal Seetheta Song Lyrics - පිනි මල් සීතෙට ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 07, 2021 Rating: 5

0 comments:

Post a Comment