Pem Purawapu Hitha Song Lyrics - පෙම් පුරවපු හිත ගීතයේ පද පෙළ

Pem Purawapu Hitha Song Lyrics - පෙම් පුරවපු හිත ගීතයේ පද පෙළ
Song Title : Pem Purawapu Hitha (පෙම් පුරවපු හිත)
Singing : Chamara Weerasinghe (චාමර වීරසිංහ මහත්මා)


පෙම් පුරවපු හිත අරගෙන
ඈතට යන්න ඈතට යන්න
රිදී සඳේ මගෙ යහනට
එපා වැටෙන්න

ආලයෙන් මා සිත ළඟ ගිමන් හරින්න
ආලයෙන් මා සිත ළඟ ගිමන් හරින්න
වන මලකට හිත කුමටද හීන දකින්න

පෙම් පුරවපු හිත අරගෙන
ඈතට යන්න ඈතට යන්න
රිදී සඳේ මගෙ යහනට
එපා වැටෙන්න

රෑ අහසේ තරුවක් වී එපා පිපෙන්න
රෑ අහසේ තරුවක් වී එපා පිපෙන්න
ඒ එළියේ කාන්තියට බැහැ නිදියන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pem Purawapu Hitha Song Lyrics - පෙම් පුරවපු හිත ගීතයේ පද පෙළ Pem Purawapu Hitha Song Lyrics - පෙම් පුරවපු හිත ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 07, 2021 Rating: 5

0 comments:

Post a Comment