Your Choice Way

Pana Wage Song Lyrics - පණ වගේ ගීතයේ පද පෙළ

Pana Wage Song Lyrics - පණ වගේ  ගීතයේ පද පෙළ
Song Title : Pana Wage (පණ වගේ)
Lyrics : Nethmi Rathnayaka


පණ වගේ 
රකින්නම්
මගේ
දූ කුමරියේ..

පහනක්ම වෙන්නම්
ඔබේ දිවි මාවතේ
සවිය නිති දෙන්නම්
හෙටත් මම අද වගේ..

දුකේදිත් , සැපේදිත්
රැදෙන්නම්, එක වගේ
කදුලු ඇස් සනසපන්
දූ නුඹේ අම්මගේ.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Pana Wage Song Lyrics - පණ වගේ ගීතයේ පද පෙළ Pana Wage Song Lyrics - පණ වගේ  ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Thursday, April 22, 2021 Rating: 5

0 comments:

Post a Comment