Song Title : Pana Wage (පණ වගේ)
Lyrics : Nethmi Rathnayaka
පණ වගේ
රකින්නම්
මගේ
දූ කුමරියේ..
පහනක්ම වෙන්නම්
ඔබේ දිවි මාවතේ
සවිය නිති දෙන්නම්
හෙටත් මම අද වගේ..
දුකේදිත් , සැපේදිත්
රැදෙන්නම්, එක වගේ
කදුලු ඇස් සනසපන්
දූ නුඹේ අම්මගේ.
Reviewed by Wanni Arachchige Udara Madusanka Perera
on
April 22, 2021
Rating: 5
0 comments:
Post a Comment