Nohimi Aramuna Song Lyrics - නොහිමි අරමුණ ගීතයේ පද පෙළ

Nohimi Aramuna Song Lyrics - නොහිමි අරමුණ ගීතයේ පද පෙළ
Song Title : Nohimi Aramuna (නොහිමි අරමුණ)
Lyrics : දිනිති දීපිකා


ඔහු
පිඹුරු පත් සැකසූ
සොහොන් භූමියට,

මම
ප්‍රේමයේ දේහය
‍දමා පිලිස්සුවෙමි.

දැන්
යායුතුයි අලු විසි කරන්නට
ගංගා නම් නදියට විඟහට.

මතු
ගන්ධබ්බයකුව සැරිසරා
ලැගුම් ගන්නෙමි නෑඹුල්ව.

පසු
බලාපොරොත්තු නොවෙමි
උත්පත්තිය සමරන්න කිසිවිට.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nohimi Aramuna Song Lyrics - නොහිමි අරමුණ ගීතයේ පද පෙළ Nohimi Aramuna Song Lyrics - නොහිමි අරමුණ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 15, 2021 Rating: 5

0 comments:

Post a Comment