Nidrawa Song Lyrics - නිද්‍රාව ගීතයේ පද පෙළ

Nidrawa Song Lyrics - නිද්‍රාව ගීතයේ පද පෙළ
Song Title : Nidrawa (නිද්‍රාව)
Artist : Devin Dangolle
Lyrics : Manuranga Wijesekara
Melody : Dinesh Gamage
Music mix and mastered : Amith Guru


සංසාරේ හමු වූ
ඒ මතකය
හිත් දෑලේ තනිවූ
නුඹේ සුවදට
මා පෙම් කෙරුවා නම්
නැති වේදෝ හිමිකම්

නිද්‍රාවේ සුව විදිනා මැදියම
හිත රිදෙනා හින්දාම
පෙම් කෙරුවානම්
නැති වේදෝ හිමිකම්

අදුරේ බැදි සෙනෙහේ
ඉරා සද එලියේ
හිරු නාවත් උදයේ
ඒ අදුරම වින්දේ

දුකින් මිදී යායුතු ගමනේ
මා හෙට යන්නේ
හෙටක් කියා දිනයක් මැවුනේ
එහි නුඹ නැත්තේ
හිත් ගත් නුඹ නෑ කිසිදා පෙම්වත්

හදවත් හැදිනූ පෙම නෑ නුඹ නම්
පිලිගන්
රිදුනේ සිහිනේ

අදුරේ බැදි සෙනෙහේ
ඉරා සද එලියේ
හිරු නාවත් උදයේ
ඒ අදුරම වින්දේ

සංසාරේ හමු වූ
ඒ මතකය
හිත් දෑලේ තනිවූ
නුඹේ සුවදට
මා පෙම් කෙරුවා නම්
නැති වේදෝ හිමිකම්

නිද්‍රාවේ සුව විදිනා මැදියම
හිත රිදෙනා හින්දාම
පෙම් කෙරුවානම්
නැති වේදෝ හිමිකම්

අදුරේ බැදි සෙනෙහේ
ඉරා සද එලියේ
හිරු නාවත් උදයේ
ඒ අදුරම වින්දේ

අදුරේ බැදි සෙනෙහේ
ඉරා සද එලියේ
හිරු නාවත් උදයේ
ඒ අදුරම වින්දේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nidrawa Song Lyrics - නිද්‍රාව ගීතයේ පද පෙළ Nidrawa Song Lyrics - නිද්‍රාව ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 08, 2021 Rating: 5

0 comments:

Post a Comment