Magen Dura Song Lyrics - මගෙන් දුර ගීතයේ පද පෙළ

Magen Dura Song Lyrics - මගෙන් දුර ගීතයේ පද පෙළ
Song Title : Magen Dura (මගෙන් දුර)
Artist : Dilki Uresha
Music Produced By Chamath Sangeeth
Lyrics : Chamath Sangeeth / Himansha Kavindi
Mixed & Mastered : Chamath Sangeeth @ C Music
Flute : Chamith Heshan


කියන්න ආදරේ දැන් නැතිදෝ කියා
විඳවන්න බෑ තව තවත් ඔබ ගැන සිතා…

හිතුවෙ නෑ මේ තරම්
කරයි ලොකු වැරදි නම්…

මගෙන් දුර යන්න නම් ඕනා
කමක් නැහැ යන්න ඉගිලීලා
ළඟින් සිටි කාලයෙත් දැනුනා
දුරක් තිබුනා…

මගෙන් දුර යන්න නම් ඕනා
කමක් නැහැ යන්න ඉගිලීලා
ළඟින් සිටි කාලයෙත් දැනුනා
දුරක් තිබුනා…

උමතු කල ඒ සිනාවන්
වශී කල ඒ කතාවන්
කරපු හැම දේ මුලාවක් නම්
නවතින්නම්…

හිතුවෙ නෑ මේ තරම්
කරයි ලොකු වැරදි නම්…

මගෙන් දුර යන්න නම් ඕනා
කමක් නැහැ යන්න ඉගිලීලා
ළඟින් සිටි කාලයෙත් දැනුනා
දුරක් තිබුනා…

මගෙන් දුර යන්න නම් ඕනා
කමක් නැහැ යන්න ඉගිලීලා
ළඟින් සිටි කාලයෙත් දැනුනා
දුරක් තිබුනා…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Magen Dura Song Lyrics - මගෙන් දුර ගීතයේ පද පෙළ Magen Dura Song Lyrics - මගෙන් දුර ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 18, 2021 Rating: 5

0 comments:

Post a Comment