Maduwithakin Song Lyrics - මධුවිතකින් ගීතයේ පද පෙළ

Maduwithakin Song Lyrics - මධුවිතකින් ගීතයේ පද පෙළ
Song Title : Maduwithakin (මධුවිතකින්)
Produced by : Ranidu and Pasan
Music : Ranidu
Lyrics : Noragal Nipuna Sesath
Vocals : Ranidu

Recorded At : Redfox Studios Colombo 
Mixed By : Pasan | Redfox studios Sri Lanka 
Mastered By : Cass | London UK 

Video by : Zero Gravity Creatives, Colombo Sri Lanka. 

Copyrights : Ranidu/CMB Digital (PVT) LTD 2017


මධුවිතකින්
රෑ කල් ගෙවනා…
ඉගසුග බද
මායම් කරනා…
දෙව්ලොව
සුවදින් සිත් පුරවා…
ඔච්චම් කරමින්
ඉගි මැරුවා…

නිදි නැති රෑ
තුන්යම රගනා…
රතු දෙතොලින්
රහසේ කොදුරා…
සළෙලුන් හිත
මන්මත් කරනා…
මල්සර හී වරුසා වැටුණා…

සැතපෙන ඔබ ඔය
මුදු මල් යහනේ…
වෙනකෙක් සනහන
පාලු නිවහනේ…
නැලවෙන උකුළේ..
පිරිපුන් ළමැදේ..
රස මදිරා
අම පෙම් සුව ගැවසේ…
තහනම් ගෙඩි කෑ මුත් නුඹ රහසේ…
බැදුනත් නුඹ වෙන බඹරුන් පහසේ…
නැලවෙන උකුළේ..
පිරිපුන් ළමැදේ..
විදි සුව සිහිවන විට
හිත පිබිදේ…

අහංකාර නගරේ…
සුරගනක්ද නුඹ ළදුනේ…
නෙතු අග බැලුම් වසන් කර
රහස් කියනවද
විසේකාර ළදුනේ…

මධුවිතකින්
රෑ කල් ගෙවනා…
ඉගසුග බද
මායම් කරනා…
දෙව්ලොව
සුවදින් සිත් පුරවා…
ඔච්චම් කරමින්
ඉගි මැරුවා…

නිදි නැති රෑ
තුන්යම රගනා…
රතු දෙතොලින්
රහසේ කොදුරා…
සළෙලුන් හිත
මන්මත් කරනා…
මල්සර හී වරුසා වැටුණා…

නුඹටම අවනත නැති හිත රහසේ..
බදුනද ඔය ගත අනෙකුත් පහසේ..
නැලවෙන උකුළේ..
පිරිපුන් ළමැදේ..
රස මදිරා
අම පෙම් සුව ගැවසේ…
තහනම් ගෙඩි කෑ මුත් නුඹ රහසේ…
බැදුනත් නුඹ වෙන බඹරුන් පහසේ…
නැලවෙන උකුළේ..
පිරිපුන් ළමැදේ..
විදි සුව සිහිවන විට
හිත පිබිදේ…

මධුවිතකින්
රෑ කල් ගෙවනා…
ඉගසුග බද
මායම් කරනා…
දෙව්ලොව
සුවදින් සිත් පුරවා…
ඔච්චම් කරමින්
ඉගි මැරුවා…

නිදි නැති රෑ
තුන්යම රගනා…
රතු දෙතොලින්
රහසේ කොදුරා…
සළෙලුන් හිත
මන්මත් කරනා…
මල්සර හී වරුසා වැටුණා…

තනිවෙන්නම් මා..
මට නොවනම් ආදරේ..
මතකේ රදවන්..
ගතවෙද්දෙන් ජීවිතේ..

දිවියේ මතුදා..
යළි ඒනම් මා කෙරේ..
රැකගන්නම් මා..
පණ මෙන් නුඹෙ ජීවිතේ.. කෙල්ලේ…

මධුවිතකින්
රෑ කල් ගෙවනා…
ඉගසුග බද
මායම් කරනා…
දෙව්ලොව
සුවදින් සිත් පුරවා…
ඔච්චම් කරමින්
ඉගි මැරුවා…

නිදි නැති රෑ
තුන්යම රගනා…
රතු දෙතොලින්
රහසේ කොදුරා…
සළෙලුන් හිත
මන්මත් කරනා…
මල්සර හී වරුසා වැටුණා…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Maduwithakin Song Lyrics - මධුවිතකින් ගීතයේ පද පෙළ Maduwithakin Song Lyrics - මධුවිතකින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 30, 2021 Rating: 5

0 comments:

Post a Comment