His Tin Ekak Wagei Ape Me Jeewithe Malli Song Lyrics - හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි ගීතයේ පද පෙළ

His Tin Ekak Wagei Ape Me Jeewithe Malli Song Lyrics - හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි ගීතයේ පද පෙළ
Song Title : His Tin Ekak Wagei Ape Me Jeewithe Malli (හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි)
ගායනය : එච්.ආර්.‍ ජෝතිපාල, ජේ.ඒ. මිල්ටන් පෙරේරා, මොහිදීන් බෙග්
සංගීතය : පී.එල්.ඒ. සෝමපාල
ගී පද : සිරිල් ඒ. සීලවිමල
දැන් මතකද චිත්‍රපටියෙන්


හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි
කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි //
කාටවත් බය නෑ අපි තිබුණත් නැතත් සල්ලි
ඕ... තිබුණත් නැතත් සල්ලි
අපි කයිවාරු නෑ මල්ලි

ඒ වුණත්

හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි
කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි

අපේ පාටිය පිරිමි පාටියයි
අපි ඡන්දෙ දෙන්නේ වාසියටයි
කොයි කාගෙ ආණ්ඩුවත් අපට එකයි
අප‍ට ඕනෑ ප්‍රජාතත්ත්‍රවාදයයි

ඒ වුණත්

හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි
කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි

නැති බැරි එකා තල්ලු වෙනවා
පුළුවන් මිනිහා හිනහා වෙනවා
වැටි වැටි වුණත් නැගිටිනවා
මගේ බලෙත් මං පෙන්නනවා

ඇත්ත නේන්නම්...

හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි
කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි

කිසි වාසියක් නෑ හාං...
කිසි වාසියක් නෑ හාමතෙයි නැත්තම් අතේ සල්ලි
හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
His Tin Ekak Wagei Ape Me Jeewithe Malli Song Lyrics - හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි ගීතයේ පද පෙළ His Tin Ekak Wagei Ape Me Jeewithe Malli Song Lyrics - හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 13, 2021 Rating: 5

0 comments:

Post a Comment