Hima Renu Watena Song Lyrics - හිම රේණු වැටෙනා ගීතයේ පද පෙළ

Hima Renu Watena Song Lyrics - හිම රේණු වැටෙනා ගීතයේ පද පෙළ
Song Title : Hima Renu Watena (හිම රේණු වැටෙනා)
ගායනය : ග්‍රේෂන් ආනන්ද, ලතා වල්පොල
සංගීතය : සරත් දසනායක
ගී පද : සමන් චන්ද්‍රනාත් වීරසිංහ
චිත්‍රපටය : ආත්මා


පි: හිම ‍රේණු වැටෙනා සීතලේ
නෙත ගාව රදවා ආදරේ..
සුදු සේල සුළ‍ඟේ පා කලේ
ඔබ නේද මාගේ බිසෝ..

ගැ: රන් තෝඩු සැලෙනා රාවයේ
සිත ගාව බැන්ඳු මාලි‍ගේ
රතු රෝස යහනා සෑ‍දුවේ
මට නේද මගෙ මල් සරෝ..

පි: මදු පානයක් සේ ගෑවිලා
යනවා ද දෙතොලේ ගෑවිලා..
ගැ:මනමාලයන්ගේ චේතනා
නොකියා ද පාලා සිනා..

හිමරේණු වැටෙනා...//

ගැ: මුතු මාලයක් සේ යාවුනේ
අපි ආත්ම ගණනේ පෑ‍ සෙනේ..
පි: මනමාලියන්ගේ චේතනා
පවසාවි දෑසේ ලතා..

රන්තෝඩු සැලේනා...//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hima Renu Watena Song Lyrics - හිම රේණු වැටෙනා ගීතයේ පද පෙළ Hima Renu Watena Song Lyrics - හිම රේණු වැටෙනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 03, 2021 Rating: 5

0 comments:

Post a Comment