සුන්දර පොල්ගස් කන්ද හෙවත් පොල් රුප්පා කන්ද 🌴🌴🌊 (Coconut Tree Hill)

සුන්දර පොල්ගස් කන්ද හෙවත් පොල් රුප්පා කන්ද 🌴🌴🌊 (Coconut Tree Hill) - Your Choice Way

අද අපි කියන්න ‍යන්නේ දකුණු ලකේ ඉහිටි සුන්දර ස්ථානයක් ගැන...

මිරිස්ස කියද්දීම මෑත කාලීනව සංචාරකයින් අතර වඩාත් ප්‍රචලිත වු ස්ථානයක්...

මිරිස්ස සුන්දරත්වය අතර ‘Coconut Tree Hill‘හි සුන්දරත්වය විඳගන්නට මිරිස්සේ ගමනේදී අමතක කරන්න හොද නෑ... 

පොල් ගස් යායක් පිහිටි මුහුද දෙසට නෙරා ගිය උස් බිම‘Coconut Tree Hill‘නමින් හඳුන්වනු ලබනවා. 

සුන්දර පිහිටීම නිසාත් රටාවට වැඩුණු පොල්ගස් සමූහයක් සමඟ කුඩා කඳු ගැටයක් වැනි කොටසක පිහිටීම නිසා

මෙම ස්ථානයට Coconut Tree Hill එසේත් නැතිනම් පොල්ගස් කන්ද යන සුන්දර නාමය ලැබී ඇති බවට පෙනී යනවා...

මිරිස්ස ශ්‍රී සුදර්ශනාරාමය අසලින් වෙරළ තීරය දක්වා යන අඩි පාර හරහා මේ ස්ථානයට පැමිනෙන්න පුලුවන් ...

වටේම ඇති මුහුදු තීරයේ සුන්දරත්වය වගේම ඒ පැහය ඇස්වලට ගෙන එන්නේ මනස්කාන්ත දර්ශන පථයක්. 

හැන්දෑ යාමේ මේ සුන්දරත්වය දෙගුණ තෙගුණ වන නිසාවෙන්ම බොහො පිරිස් මේ ස්ථානය ඡායාරූප ගැනීම, රූගත කිරීම යනාදී බොහෝ දේවල් සඳහා යොදා ගනු ලබනවා.

මෙම සුන්දර පරිසරයේ සුන්දරත්වය විද පා සටහන් පමණක් ඉතිරි කර පැමිණෙන්න කියලා ඔබට ආරාධනා කරනවා...
සුන්දර පොල්ගස් කන්ද හෙවත් පොල් රුප්පා කන්ද 🌴🌴🌊 (Coconut Tree Hill) - Your Choice Way

සුන්දර පොල්ගස් කන්ද හෙවත් පොල් රුප්පා කන්ද 🌴🌴🌊 (Coconut Tree Hill) - Your Choice Way

සුන්දර පොල්ගස් කන්ද හෙවත් පොල් රුප්පා කන්ද 🌴🌴🌊 (Coconut Tree Hill) - Your Choice Way

සුන්දර පොල්ගස් කන්ද හෙවත් පොල් රුප්පා කන්ද 🌴🌴🌊 (Coconut Tree Hill) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සුන්දර පොල්ගස් කන්ද හෙවත් පොල් රුප්පා කන්ද 🌴🌴🌊 (Coconut Tree Hill) සුන්දර පොල්ගස් කන්ද හෙවත් පොල් රුප්පා කන්ද 🌴🌴🌊 (Coconut Tree Hill) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 02, 2021 Rating: 5

0 comments:

Post a Comment