Boru Adare Song Lyrics - බොරු ආදරේ ගීතයේ පද පෙළ

Boru Adare Song Lyrics - බොරු ආදරේ ගීතයේ පද පෙළ
Song Title : Boru Adare (බොරු ආදරේ)
Artist & Lyrics : Madhawa Prasad (Alpha Gang)
Composed by Amila M JAYA Records & Productions
Mixed and Mastered by REWIND StudioZ 
Production of : New Clear Productions 
Director and Animated by - Nipuna Fernando 
Art Director : Priyan Malindu
Distribution : Ground Brown 
Art Work by Sewanali : සෙවණැලි


මතකයි ඔයාව දැක්ක
පලවෙනි දවසේ
හැබැහින් නෙවෙයි හැබයි ඒකත්
මුහුනු පොතේ තිබ්බ පින්තූර
දවසම බල බල හොටියා මම කාමරේ

ට්ක ට්ක මං වෙනුවෙන් වැඩි උනා ආදරේ
ආදරේට කිව්වේ නපුරි හිත ගාවම නැවතී
නැතුවම ඉන්න බැහැ මොකොතක් වෙලා පණ මෙකී
කරොත් ආදරේ කරන්නේ නෑ
මම නම් කෙල්ලේ බොරුවක්

කරන්නම් ඕනෙ දෙයක් ගන්න
ඔය මූනෙ හිනාවක්

ඔයාගේ පිස්සා මම
හුරතල් වෙන්නම් ලග
කොයිවෙලෙත් හෙව්වෙ තියෙන ආදරේ
කෙල්ලේ මට

ඕනෙ නෑ සුදු වෙන්න
බැලුවේ නෑ කෙල්ලේ ලස්සන
නොදැනීම රිංගුවේ ඔයාගේ හිත අස්සට
දුකින් ඉද්දී මගේ හිත හැදුවේ
මොන ජෙන්ටද රස්තියාදුකාරයාටයි ආදරේ

ඇතුලේ තියන ආදරේ
නෑ එළියට පෙන්නුවේ
මූනට මූන අපි දෙන්නා
තාම නෑනේ හම්බුනේ

කරොත් මම විහිලුවක්
අඩන්න බලන් ඉන්නේ
දෑස පුරවන් කදුලු
මං එනකන් බලන් ඉන්නේ
නෑ බොරු කියලා හිත රිද්දවලා මා

කරොත් මම විහිලුවක්
අඩන්න බලන් ඉන්නේ
දෑස පුරවන් කදුලු
මං එනකන් බලන් ඉන්නේ
නෑ බොරු කියලා හිත රිද්දවලා මා

නැවතුවා ගොඩක් දේවල්
හැදෙන්න බැලුවා ඔයා වෙනුවෙන්
ටික කාලයයි හිටියේ ආදරෙන්
බොරු ආදරයක් මවලා මැරුවා මාව
ලැබුන් නැතත් දුරින් ඉදන් බලං ඉන්නම් හැමදාම

ඔයා ලගින් ඉන්න හීන මැව්වා
නින්දෙන් නැගිටලා ඔයාව හෙව්වා
ආදර සික් ගැහුවොත් ඉවරයි යාලුවා
අමතක වෙන්න හැමදේම ගැහුවා

තේරුම් ගන්න ඇයි බැරි වුනේ මාව?
දකින්න ආසයි ඇස් දෙකට ඔයාව
අනාගතේ මගේ බිරිද වෙනවද?
කොල්ලෝ හැමතැනම අනේ මාව බේරගන්න

අසරණ කොල්ලො එපා කෙල්ලේ රවටන්න
ඕනෙ මට කෙල්ලෙක් මගෙ ආදරේ තේරෙන්න
ඇස් වලින් කතා කරමු
ෆෝන් එකෙන් ලමයි හදමු
ඒ දවස් අපි හිටපු අමතක වුනාලු

කරොත් මම විහිලුවක්
අඩන්න බලන් ඉන්නේ
දෑස පුරවන් කදුලු
මං එනකන් බලන් ඉන්නේ
නෑ බොරු කියලා හිත රිද්දවලා මා

කරොත් මම විහිලුවක්
අඩන්න බලන් ඉන්නේ
දෑස පුරවන් කදුලු
මං එනකන් බලන් ඉන්නේ
නෑ බොරු කියලා හිත රිද්දවලා මා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Boru Adare Song Lyrics - බොරු ආදරේ ගීතයේ පද පෙළ Boru Adare Song Lyrics - බොරු ආදරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 20, 2021 Rating: 5

0 comments:

Post a Comment