Aruna Ude Awadiwela Song Lyrics - අරුණ උදේ අවදිවෙලා ගීතයේ පද පෙළ

Aruna Ude Awadiwela Song Lyrics - අරුණ උදේ අවදිවෙලා ගීතයේ පද පෙළ
Song Title : Aruna Ude Awadiwela (අරුණ උදේ අවදිවෙලා)
ගායනය : සුපර් ගෝල්ඩන් චයිම්ස් (අනිල් භාරතී)
පද : ක්ලැරන්ස් විජේවර්ධන
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන
1974 දී නිකුත් කළ "පාළු අඳුරු" තැටියට අඩංගු වූ ගීයකි. (EP Lotus / LECL/011/AB/001)


අරුණ උදේ අවදිවෙලා කවුළු දොරෙන් බැලුවා
ගෙයි මිදුලේ රෝස මලක් පිපිලා හිස වැනුවා ....//

නිල් අහසේ පැහැය වගේ සාරියකින් සැරසී
තවත් රෝස මලක් පිපී මග එනවා දුටිමී ...//

නෙළන්න දෝ
තියන්න දෝ
නෙළන්න දෝ තියන්න දෝ
ඇසුවා සිත විමසා

අරුණ උදේ අවදිවෙලා කවුළු දොරෙන් බැලුවා
ගෙයි මිදුලේ රෝස මලක් පිපිලා හිස වැනුවා ....//

අරුණ උදේ සිනාසිසී යන හැටි මට පෑහේ
නෙළුවොත් නම් එහි ලස්සණ නැති වෙනවා දෑසේ ...//

නෙළන්න දෝ
තියන්න දෝ
නෙළන්න දෝ තියන්න දෝ
ඇසුවා සිත විමසා

අරුණ උදේ අවදිවෙලා කවුළු දොරෙන් බැලුවා
ගෙයි මිදුලේ රෝස මලක් පිපිලා හිස වැනුවා ....//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Aruna Ude Awadiwela Song Lyrics - අරුණ උදේ අවදිවෙලා ගීතයේ පද පෙළ Aruna Ude Awadiwela Song Lyrics - අරුණ උදේ අවදිවෙලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 05, 2021 Rating: 5

0 comments:

Post a Comment