Amma Song Lyrics - අම්මා ගීතයේ පද පෙළ

Amma Song Lyrics - අම්මා ගීතයේ පද පෙළ
Song Title : Amma (අම්මා)
Singing : Sangeeth Wijesuriya (සංගීත් විජේසූරිය මහත්මා)


හෝ....හෝ...අම්මා..අම්මා...අම්මා...

දන්දී පින්දී උදම් වී - දම් සාරෙන් නෑවිලා..
සම්මා සිත් පෑදුවා අම්මා...
උස්වී දුක් ගී වැයෙද්දී - හිස්වී ඇවිලී ගිනි..
මං නැත්තම් කෑවෙ නෑ අම්මා...

ඉන්නට නම් බැ ඉතින් - වන්දි දෙන්න..
ආයෙමත් ආයෙමත් අම්මා වෙන්න..
නිවනින් පේ විලා...
වේදනා සේදිලා යනතෙක්ම...

හෝ....හෝ...අම්මා..අම්මා...අම්මා...
හෝ....හෝ...අම්මා..අම්මා...අම්මා...

දන්දී පින්දී උදම් වී - දම් සාරෙන් නෑවිලා..
සම්මා සිත් පෑදුවා අම්මා...

වාවාලා මිහිකත වාගේ
කැක්කුම් දෙන්නාලා දියවුන රූපේ
සම රැලි වී කෙහෙ ගැලවී
කුදු වෙනවා නේ අම්මා
හද දනවා ඉවසනවා..
ඔබ කියලා දී ඇත්තා සේ...

හෝ....හෝ...අම්මා..අම්මා...අම්මා...
හෝ....හෝ...අම්මා..අම්මා...අම්මා...

දන්දී පින්දී උදම් වී - දම් සාරෙන් නෑවිලා..
සම්මා සිත් පෑදුවා අම්මා...

දීඝායූ වැඩි වැඩි වේවා...
දෙවියොත් දෑස් පාලා ලෙඩ දුර ගාවා
කිරි එරවා යලි පොවලා
ලෙස ලං වෙනවා..අම්මා..
මට ලංවී සංසාරේ
සංහිදවන්නේ අම්මා...

හෝ....හෝ...අම්මා..අම්මා...අම්මා...
හෝ....හෝ...අම්මා..අම්මා...අම්මා...
මගෙ...අම්මා...අම්මා...අම්මා..
හෝ....හෝ...අම්මා..අම්මා...අම්මා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Amma Song Lyrics - අම්මා ගීතයේ පද පෙළ Amma Song Lyrics - අම්මා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 08, 2021 Rating: 5

0 comments:

Post a Comment