Agatanna Song Lyrics - අගටන්නා ගීතයේ පද පෙළ

Agatanna Song Lyrics - අගටන්නා ගීතයේ පද පෙළ
Song Title : Agatanna (අගටන්නා)
ගායනය/සංගිතය : සංගීත් විජේසූරිය
ගී පද : දයානන්ද රත්නායක


දූමුරු දූමුරු දූමුරු දෙයියා
දුක්ගනි දුක්ගනි දුක්ගනි දෙයියා...
දූමුරු දූමුරු දූමුරු දෙයියා
දුක්ගනි දුක්ගනි දුක්ගනි දෙයියා...

අගටන්නා‍...
මම සිංදු කඩේ මහත්තයා වෙන්නම්
වන ලන්දෙ පිපුණු තලමල සේමා
නුඹෙ රුවට මගේ හිත හරි බෝමා...
අගටන්නා.....

වන්නකුවා ඇවිත් නුඹව
සහේට ගන්නට හැදුවොත්
කොහොම ඉඳින්නද විස්සෝපෙන්..
මං කරකාර බඳින්නට මනාපයෙන්
අබ්බඩාට ගිහිං කියාපන්..
උඹ අබ්බඩාට ගිහිං කියාපන්..
අගටන්නා....

රට කාංචි පුරම් යස සාරි ගවුම්
සිදාදියෙන් ගෙනැල්ල දෙන්නම්
ඔය හීන කුලෙන් මට නම් පළ නෑ
හෙට රැයේ ඇවිත් නුඹ ගෙනයන්නම්..
හෙට රැයේ ඇවිත් නුඹ ගෙනයන්නම්..
අගටන්නා..

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Agatanna Song Lyrics - අගටන්නා ගීතයේ පද පෙළ Agatanna Song Lyrics - අගටන්නා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 08, 2021 Rating: 5

0 comments:

Post a Comment