Wihaga Kodewwen Awidin Song Lyrics - විහඟ කොදෙව්වෙන් ඇවිදින් ගීතයේ පද පෙළ

Wihaga Kodewwen Awidin Song Lyrics - විහඟ කොදෙව්වෙන් ඇවිදින් ගීතයේ පද පෙළ
Song Title : Wihaga Kodewwen Awidin (විහඟ කොදෙව්වෙන් ඇවිදින්)
Singing : Amarasiri Peiris (අමරසිරි පීරිස් මහත්මා)
Lyrics : Indu Herath (ඉන්දු හේරත් මහත්මා)
Music : Daiyaster Perera (ඩැනියස්ටර් පෙරේරා මහත්මා)


විහඟ කොදෙව්වෙන් ඇවිදින්
සමනළ වැව හැඩ කරනා සියොතුන්
ගයනා පෙම් ගී තාලෙට
බෙලිහුල් ඔය දිය නටනා

දෑතේ පැටලී සමනල් රෑනක
ආදර කඳු නගිනා
මිහිඳුම් සලු දිග හැරනා යාමය
අපට දුරයි සිතුනා

සරසවි අහසේ ඇදුණු වළාවක
මා පෙම් කව සඟවා
එවන්න බෑ මට සොදුරිය ඒ කව
සිහින දුරයි සිතුනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wihaga Kodewwen Awidin Song Lyrics - විහඟ කොදෙව්වෙන් ඇවිදින් ගීතයේ පද පෙළ Wihaga Kodewwen Awidin Song Lyrics - විහඟ කොදෙව්වෙන් ඇවිදින් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 04, 2021 Rating: 5

0 comments:

Post a Comment