Wihaga Githaya Nihada Ayi Kiyanu Mana Kodura Song Lyrics - විහඟ ගීතය නිහඬ ඇයි කියනු මැන කොදුරා ගීතයේ පද පෙළ

Wihaga Githaya Nihada Ayi Kiyanu Mana Kodura Song Lyrics - විහඟ ගීතය නිහඬ ඇයි කියනු මැන කොදුරා ගීතයේ පද පෙළ
Song Title : Wihaga Githaya Nihada Ayi Kiyanu Mana Kodura (විහඟ ගීතය නිහඬ ඇයි කියනු මැන කොදුරා)
Singing : Amarasiri Peiris (අමරසිරි පීරිස් මහත්මා) සහ Malani Bulathsinhala (මාලනී බුලත්සිංහල මහත්මිය)


විහඟ ගීතය නිහඬ ඇයි කියනු මැන කොඳුරා
නොපෙනෙනා දුර ඈත කුටියක සිර වෙලා
විහග ගීතය නිහඬ සුසුමක නැවතිලා

ලදළු මැලවී තුරුලතා තැති ගැනී
සිරස සරසන මලක් වත් නැහැ පිපී
අදුර රජ වී අනේ දුනු හී ඇනී
නිහඬ කුටියක විහග ගී ගොලු වුනී

කඳුලු වගුරා පහුරු ගා දෙස් තියා
ප්‍රගීතයකට කොහොම තැවෙමුද හඬා
පියාබන්නට නාද දී නිදහසේ
විහග ගීතය මුදා ගෙන එමු සඳේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wihaga Githaya Nihada Ayi Kiyanu Mana Kodura Song Lyrics - විහඟ ගීතය නිහඬ ඇයි කියනු මැන කොදුරා ගීතයේ පද පෙළ Wihaga Githaya Nihada Ayi Kiyanu Mana Kodura Song Lyrics - විහඟ ගීතය නිහඬ ඇයි කියනු මැන කොදුරා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 04, 2021 Rating: 5

0 comments:

Post a Comment