Una Bata Hewane Song Lyrics - උණ බට හෙවණේ ගීතයේ පද පෙළ

Una Bata Hewane Song Lyrics - උණ බට හෙවණේ ගීතයේ පද පෙළ
Song Title : Una Bata Hewane (උණ බට හෙවණේ)
Singing : Anjaleen Gunathilaka (ඇන්ජලින් ගුණතිලක මහත්මිය)
පද : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන
සංගීතය : සුපර් ගෝල්ඩන් චයිම්ස්


උණ බට හෙවණේ
උණුහුම් වී අප
පේරාදෙණි උයනේ
සරසවි කාලේ
ගෙවූ අතීතය
තව මැකිලා නැහැනේ

රාධා ක්‍රිෂ්ණා විලසින් ඔබ අප
ඒ කාලය ගෙව්වේ
සරතුයි නේරංජනා ලෙසින්මයි
අනාගතය පැතුවේ

සද්දෙන් සිනා සලා
ඉඳහිට කඳුළු හෙළා

උණ බට හෙවණේ
උණුහුම් වී අප
පේරාදෙණි උයනේ
සරසවි කාලේ
ගෙවූ අතීතය
තව මැකිලා නැහැනේ

අද ඔබ බිරිඳක් සමගින් යද්දී
ම දෙස බැලූ විලසේ
මතකයි යටැසින් මමත් බැලූ හැටි
මගෙ හිමියට රහසේ

අද හිනැහෙන්නට බෑ
කඳුළු හෙළන්නත් බෑ

උණ බට හෙවණේ
උණුහුම් වී අප
පේරාදෙණි උයනේ
සරසවි කාලේ
ගෙවූ අතීතය
තව මැකිලා නැහැනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Una Bata Hewane Song Lyrics - උණ බට හෙවණේ ගීතයේ පද පෙළ Una Bata Hewane Song Lyrics - උණ බට හෙවණේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 18, 2021 Rating: 5

0 comments:

Post a Comment