Udawadiya Malak Wela Song Lyrics - උඩවැඩියා මලක් වෙලා ගීතයේ පද පෙළ

Udawadiya Malak Wela Song Lyrics - උඩවැඩියා මලක් වෙලා ගීතයේ පද පෙළ
Song Title : Udawadiya Malak Wela (උඩවැඩියා මලක් වෙලා)
Singing : Chamara Weerasinghe (චාමර වීරසිංහ මහත්මා)


උඩවැඩියා මලක් වෙලා දුරින් උන්නට
හිත පාරමි පුරන්නෙ දුර ඈත ඉඳන්ම
උඩවැඩියා කුමාරි රජ මැදුරෙ උපන්න
මට අවසර නැද්ද ඇවිත් නෙලා ගන්නට

ඇස ඉවතට ගන්න පවා නොහැකි තරම්ම
මගෙ හිත ඔබ ලඟ නැවතී මටත් හොරෙන්ම
ලෙන්ගතු වූ ළය සුසුමින් සිදුරු කරන්න
සුන්දර ඔබ නපුරු උනේ කොහොම කියන්න

උඩවැඩියා මලක් වෙලා දුරින් උන්නට
හිත පාරමි පුරන්නෙ දුර ඈත ඉඳන්ම
උඩවැඩියා කුමාරි රජ මැදුරෙ උපන්න
මට අවසර නැද්ද ඇවිත් නෙලා ගන්නට

පෙම්බර ලොව සිතැඟි සුවඳ ටිකක් විඳින්න
ආදරයේ නැවුම් සුවඳ අරගෙන එන්න
මගෙ හද හිමිකාරිය ඔබ මගෙයි කියන්න
දුරින් ඉන්න එපා තවත් මට රිද්දන්න

උඩවැඩියා මලක් වෙලා දුරින් උන්නට
හිත පාරමි පුරන්නෙ දුර ඈත ඉඳන්ම
උඩවැඩියා කුමාරි රජ මැදුරෙ උපන්න
මට අවසර නැද්ද ඇවිත් නෙලා ගන්නට

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Udawadiya Malak Wela Song Lyrics - උඩවැඩියා මලක් වෙලා ගීතයේ පද පෙළ Udawadiya Malak Wela Song Lyrics - උඩවැඩියා මලක් වෙලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 02, 2021 Rating: 5

0 comments:

Post a Comment