Thugu Giri Kulu Sipa Song Lyrics - තුඟු ගිරි කුළු සිප ගීතයේ පද පෙළ

Thugu Giri Kulu Sipa Song Lyrics - තුඟු ගිරි කුළු සිප ගීතයේ පද පෙළ
Song Title : Thugu Giri Kulu Sipa (තුඟු ගිරි කුළු සිප)
ගායනය : දයාන් විතාරණ මහත්මා
පද රචනය : යශෝධා විමලධර්ම මහත්මිය
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ මහත්මා


තුඟු ගිරි කුළු සිප ඇදෙන වලාකුළු කොහි යනවද නුඹලා
එකලා මගෙ හදවත වෙත එනු මැන කවියක් වී සැණෙනා ...//

මල් ගොමු සිප එන සිහිල් පවන් රොද තුරුලිය සනසවනා
මිතුරේ ඇවිදින් මා හද සනසන් ගී පද වැල් දවටා

තුඟු ගිරි කුළු සිප ඇදෙන වලාකුළු කොහි යනවද නුඹලා
එකලා මගෙ හදවත වෙත එනු මැන කවියක් වී සැණෙනා

ගලින් ගලට පැන කෙළිනා දිය කඳ හෝ හෝ හෝ නදිනා
මා හද ගීයට තනුවක් වනු මැන රිදී සිනා නඟලා

තුඟු ගිරි කුළු සිප ඇදෙන වලාකුළු කොහි යනවද නුඹලා
එකලා මගෙ හදවත වෙත එනු මැන කවියක් වී සැණෙනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thugu Giri Kulu Sipa Song Lyrics - තුඟු ගිරි කුළු සිප ගීතයේ පද පෙළ Thugu Giri Kulu Sipa Song Lyrics - තුඟු ගිරි කුළු සිප ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 27, 2021 Rating: 5

0 comments:

Post a Comment