Thaniwenna Idadenna Song Lyrics - තනිවෙන්න ඉඩදෙන්න ගීතයේ පද පෙළ

Thaniwenna Idadenna Song Lyrics - තනිවෙන්න ඉඩදෙන්න ගීතයේ පද පෙළ
Song Title : Thaniwenna Idadenna (තනිවෙන්න ඉඩදෙන්න)
Singing : Ajith Ariyarathna (අජිත් ආරියරත්න මහත්මා)
සංගීතය : එච්. එම්. ජයවර්ධන මහත්මා
ගී පද : ජයන්ත රෝහණ මහත්මා


තනිවෙන්න ඉඩදෙන්න
මටයි මගේ හිතටයි..
වැලපෙන්න ඉඩදෙන්න
මටයි මගේ නෙතටයි..//

යුගයක සෙනෙහස සිතුවිල්ලක් වී
සැඟවිනි මතකය අද රහසේ..
පෙම්කල සිතකට සාප නොකල මැන
වෙන හිතකට පෙම් කල දවසේ..

තනිවෙන්න ඉඩදෙන්න
මටයි මගේ හිතටයි..
වැලපෙන්න ඉඩදෙන්න
මටයි මගේ නෙතටයි..//

නැගුනු අතීතේ නටබුන් අතරේ
මා තනිවූදා දිවිකතරේ..
වසන්තයේ තුංමන්සල අභියස
ඔබ ඇත ඔහූ සුළැඟිලි අතරේ..

තනිවෙන්න ඉඩදෙන්න
මටයි මගේ හිතටයි..
වැලපෙන්න ඉඩදෙන්න
මටයි මගේ නෙතටයි..//

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thaniwenna Idadenna Song Lyrics - තනිවෙන්න ඉඩදෙන්න ගීතයේ පද පෙළ Thaniwenna Idadenna Song Lyrics - තනිවෙන්න ඉඩදෙන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 28, 2021 Rating: 5

0 comments:

Post a Comment