Hadawathin Senehasa Pura Song Lyrics - හදවතින් සෙනෙහස පුරා ගීතයේ පද පෙළ

Hadawathin Senehasa Pura Song Lyrics - හදවතින් සෙනෙහස පුරා ගීතයේ පද පෙළ
Song Title : Hadawathin Senehasa Pura (හදවතින් සෙනෙහස පුරා)
Singing : Ajith Ariyarathna (අජිත් ආරියරත්න මහත්මා)
තනුව : රෝහණ වීරසිංහ මහත්මා
පද : කුමාරදාස සපුතන්ත්‍රී මහත්මා


හදවතින් සෙනෙහස පුරා
ඔබ එදා මා වෙත පිදූව සේ
කඳුලකින් දෙනයන වසා
ඇයි මෙසේ මා අද තනි කළේ

දෙනෙතේ හසරැල් සලා
සිහිනය සේ බොඳ වෙලා //
මගේ පැතුම් ලොව
පහන් නිවා අද
ඉගිලී යන්න ගියා

හදවතින් සෙනෙහස පුරා
ඔබ එදා මා වෙත පිදූව සේ
කඳුලකින් දෙනයන වසා
ඇයි මෙසේ මා අද තනි කළේ

නොසිතුව සේ මා එදා
සමුගෙන ගියෙ ඔබ සදා //
පෙර සේ මතු දින
නැවතත් හමුවෙමු
හිනැහී අප දෙදෙනා

හදවතින් සෙනෙහස පුරා
ඔබ එදා මා වෙත පිදූව සේ
කඳුලකින් දෙනයන වසා
ඇයි මෙසේ මා අද තනි කළේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hadawathin Senehasa Pura Song Lyrics - හදවතින් සෙනෙහස පුරා ගීතයේ පද පෙළ Hadawathin Senehasa Pura Song Lyrics - හදවතින් සෙනෙහස පුරා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 28, 2021 Rating: 5

0 comments:

Post a Comment