Thahanam Malak Song Lyrics - තහනම් මලක් ගීතයේ පද පෙළ

Thahanam Malak Song Lyrics - තහනම් මලක් ගීතයේ පද පෙළ
Song Title : Thahanam Malak (තහනම් මලක්)
Artist : Mihindu Ariyaratne
Melody : Mihindu Ariyaratne
Lyrics : Mihindu Ariyaratne
Music : Isuru Wijesekara (Wildchild Labz)


තහනම් මලක් හිත හා බැදී

මායිම් බිදී

මාගේ ලොවේ…

මතුදා හිත් පෑරුනත්

ඔබ පතා

හිත පෙරුම්… පුරනා….
මගේ ලයේ…එතී එතී…

රැයේ තනි මැකුවා…

හෙට නැතත් ඔබ නැති ලොවක්…

ඔබම සිත පැතුවා…

කදුලක් නැත ලෝකේ…

ඔබේ සිනා රැදෙනා…

ඔබ නෑ ලග මාගේ…

තනිවෙලා…මා සදා…
ඔබේ සුසුම්…

හුරු දෙතොල් ලග…

සීතලෙන් වෙලිලා…

ඔබේ නුවන් හෙට…ඔහු ලොවේ…

හිරුකිරණ වෙනවා…

ඔබ නැතී සන්තාපේ…

උහුලගන්නට බෑ…

තවමත් නෙතු මාගේ…

මග බලයි එනතුරා…

ඔබ යලිත්…
තහනම් මලක් හිත හා බැදී

මායිම් බිදී

මාගේ ලොවේ…

මතුදා හිත් පෑරුනත්

ඔබ පතා

හිත පෙරුම්… පුරනා….

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thahanam Malak Song Lyrics - තහනම් මලක් ගීතයේ පද පෙළ Thahanam Malak Song Lyrics - තහනම් මලක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 30, 2021 Rating: 5

0 comments:

Post a Comment