Kadulu Gas Kaa Song Lyrics - කඳුලු ගෑස් කා ගීතයේ පද පෙළ

Kadulu Gas Kaa Song Lyrics - කඳුලු ගෑස් කා ගීතයේ පද පෙළ
Song Title : Kadulu Gas Kaa (කඳුලු ගෑස් කා)
Singing : Mihindu Ariyaratne ft. Manuranga Wijesekara
Lyrics : Manuranga Wijesekara
Video : Chamil Pathirana @ Thala Roopa (Pvt) Ltd
Music : Mihindu Ariyaratne


කඳුලු ගෑස් කා
ප්ලෙන්ටියක් ගසන්
හවසට ගෙදර යන්න එන්න

කඳුලු ගෑස් කා
ප්ලෙන්ටියක් ගසන්
හවසට ගෙදර යන්න එන්නෙ

ලිප්ටන් වටරවුමට මල්ලී
ලිප්ටන් වටරවුමට මල්ලී

මේ සමාජවාදී ජනරජයයි
ජය වේවා…
ජය වේවා…
ජය වේවා…
ජය වේවා…

රුසියන් පොත් නැත
චිත්‍ර කතා ඇත
උපවාසය මැද
කුට්ටම අනා ඇත

අපි කවුරුද
අපි තවම දන්නෙ නෑ
මේ සිස්ටම් එක ඇතුලේ
අපි දැන් අනාතයි නේ මල්ලී

ජය වේවා…
ජය වේවා…
ජය වේවා..
ජය වේවා..

කතිරය වැඩ නැත
පස්සේ දොරක් ඇත
මර්දනයක් ඇත
ඒක ෆුල් ආතල්ය

මීඩියායෙන් නිස්සන් බෙදනම්
රවුමක් යන්න ඕනෙ නම්
සුදු වෑනුත් ලෑස්තිනේ මල්ලී

ජය වේවා…
ජය වේවා…
ජය වේවා…

කඳුලු ගෑස් කා
ප්ලෙන්ටියක් ගසන්
හවසට ගෙදර යන්න එන්න

කඳුලු ගෑස් කා
ප්ලෙන්ටියක් ගසන්
හවසට ගෙදර යන්න එන්න

ලිප්ටන් වටරවුමට මල්ලී
ලිප්ටන් වටරවුමට මල්ලී

මේ සමාජවාදී ජනරජයයි
ජය වේවා…
ජය වේවා…
ජය වේවා…
ජය වේවා…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kadulu Gas Kaa Song Lyrics - කඳුලු ගෑස් කා ගීතයේ පද පෙළ Kadulu Gas Kaa Song Lyrics - කඳුලු ගෑස් කා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 30, 2021 Rating: 5

0 comments:

Post a Comment