Suhadiniyani Song Lyrics - සුහදිනියනී ගීතයේ පද පෙළ

Suhadiniyani Song Lyrics - සුහදිනියනී ගීතයේ පද පෙළ
Song Title : Suhadiniyani (සුහදිනියනී)
Voice : Thamara Dharshana 
Lyrics : Sajith Akmeemana
Melody & Music : Kanishka Akmeemana
Animated Lyrics Video : Nishan B


මිහිරේ වැලපෙයි නම්
නොකීයා මම යන්නම්
සෙනෙහේ හැඟුම් රිදෙනවානම්

මතකේ මතු මනරම්
අපගේ පෙම තහානම්
බැඳුනේ කිමැයි නොදනිමී මo

අවසන් වරේ නළලත ඔබේ
ගවසන්නම් සුසුමක් ලඳේ

කඳුලැල් දෑසේ
රිදුමන් නෑසේ
ඉවසුම් මාගේ
බිඳිමින් දෑසයි තෙත් වුනේ

කඳුලැල් දෑසේ
රිදුමන් නෑසේ
ඉවසුම් මාගේ
බිඳිමින් දෑසයි තෙත් වුනේ

පිපුනේ සිනා පොකුරු
නුඹෙ දෙතොලෙනී…
පෙරසේම හමුවීම මට නුහූරකී…
සුහදිනියනී ඉතිo සමුදෙමී
වෙන්වීම නම් ආදරය වේවී…

සැමගේ හදේ පොතෙහි
කඳුලක් ඇතී…..
සිතමින් එසේ හිඳිමු අපි හමුනොවී….
සුහදිනියනී ඉතිo සමුදෙමී
වෙන්වීම නම් ආදරය වේවී….

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Suhadiniyani Song Lyrics - සුහදිනියනී ගීතයේ පද පෙළ Suhadiniyani Song Lyrics - සුහදිනියනී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 14, 2021 Rating: 5

0 comments:

Post a Comment