Sitha Sanasuma Vindemi Song Lyrics - සිත සැනසුම වින්දෙමි ගීතයේ පද පෙළ

Sitha Sanasuma Vindemi Song Lyrics - සිත සැනසුම වින්දෙමි ගීතයේ පද පෙළ
Song Title : Sitha Sanasuma Vindemi (සිත සැනසුම වින්දෙමි)
Singing : Chandralekha Perera (චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය)


සිත සැනසුම වින්දෙමි ඔබ හින්දා
මුව මත මල් හසරැලි රන්දා
මිහිරී දයාබරයි ඔබේ සෙනෙහේ
නොයිදුල් සෙනෙහේ,
ඔබ නෙතු අතරේ මා දුටුවා
ඔබගේ සෙවනේ රැදුනා
මුලු ලොව මගෙ යයි සිතුනා

දෙනයන සනසන,
දසුනකි ඔබ මට ජීවිතේ
නිරතුරු පුදදෙමි
හද බෑදි නිකලැල් ආදරේ

දෙනයන සනසන,
දසුනකි ඔබ මට ජීවිතේ
නිරතුරු පුදදෙමි
හද බෑදි නිකලැල් ආදරේ

මණ බන්දා…
රස කැන්දා..
සුව වින්දා..
ඔබ හින්දා…

සිත සැනසුම වින්දෙමි ඔබ හින්දා
මුව මත මල් හසරැලි රන්දා
මිහිරී දයාබරයි ඔබේ සෙනෙහේ
නොයිදුල් සෙනෙහේ,
ඔබ නෙතු අතරේ මා දුටුවා
ඔබගේ සෙවනේ රැදුනා
මුලු ලොව මගෙ යයි සිතුනා

අප සිත් එක් කල
මහිමය මින්දද හීසරේ
අතිනත ගෙන යමු
සුවදින් පිරි මල් මාවතේ

අප සිත් එක් කල
මහිමය මින්දද හීසරේ
අතිනත ගෙන යමු
සුවදින් පිරි මල් මාවතේ

මණ බන්දා…
රස කැන්දා…
සුව වින්දා..
ඔබ හින්දා…

සිත සැනසුම වින්දෙමි ඔබ හින්දා
මුව මත මල් හසරැලි රන්දා
මිහිරී දයාබරයි ඔබේ සෙනෙහේ
නොයිදුල් සෙනෙහේ,
ඔබ නෙතු අතරේ මා දුටුවා
ඔබගේ සෙවනේ රැදුනා
මුලු ලොව මගෙ යයි සිතුනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sitha Sanasuma Vindemi Song Lyrics - සිත සැනසුම වින්දෙමි ගීතයේ පද පෙළ Sitha Sanasuma Vindemi Song Lyrics - සිත සැනසුම වින්දෙමි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 19, 2021 Rating: 5

0 comments:

Post a Comment